මේ වගේ පාහර බල්ලො නිසා තමයි බං අපිත් චාටර් &#3

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මේ වගේ පාහර බල්ලො නිසා තමයි බං අපිත් චාටර් &#3

    මචං මූ මගෙ කෙල්ලට කුනුහරපෙන් ෆේස්බුක් මැසේජ් එකක් එවල.. මම ස්ක්‍රීන් එකක් දාන්නම්. මූට හොඳ විදියක් කරපන් මචන්ලා...
    ෆේස්බුක් එකට රිපෝට් කරන්න..
    තව කී දෙනෙක්ට මූ මෙහෙම මැසේජ් යවල ඇතිද දන්නෙ නෑ... මේ වගේ පාහර බල්ලො නිසා තමයි අපිත් චාටර් වෙන්නෙ.
    නොදකින් වේ** *තා..
    :growl::growl::growl::growl::growl:

    289.jpg



    සමාවෙන්න ඕන මගෙ වචන වලට....:(:(:(:(:(:(:(:(
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන්, කොල්ලොන් හැමොම එක වගේ නෙවෙයි..
    සමහරුන් එන්නවා.. ආතල් ගන්න කොල්ලෝ සෙට් එකත් එක්ක..
    ෆන් එකේ කාලය ගෙවන අය..
    ඒ අතර තවත් අය ආතල් එක ගන්න කෙල්ලොත් එක්ක ලව් කරනවා..
    ඒ අතර තවත් අය මේ වගේ මොඩ ආතල් දාලා කෙල්ලොත් එක්ක ෆන් එක්ක ගන්න උත්සහ කරන අය..
    ඉතින් මචන්, මේ ඇවිත් අපේ රටේ විතරක් අදාල දෙයක් නෙවෙයි..
    කොයි රටේ වුනත්.. මේ වගේ මිනිස්සු ඉන්නවා අනන්තව..
    අනික ඒ වගේ අයට අපි කොයි තරම් උපදෙස් දුන්නාත් වැඩක් නෑ..
    අපිට කරන්න පුලුවන් වෙන්නේ..
    නිහඩ ප්‍රතිපත්තියක් දරණ එකයි...

    ඒ හින්දා අපි ඒ අයට විරුද්ධ වෙන්න නම්..
    කෑ ගහලා වැඩක් නෑ..
    හෙමින් සිරුවේ නොදැක්ක හැටියටයි අපිට ඉන්න වෙන්නේ..