මේ වගේ පෝස්ට් ගැන මොකද හිතෙන්නේ

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,863
    10,055
    113
    Screenshot_20230820_213522_Facebook.jpg


    මට හිතෙන්නේ ගොන් ප්‍රශ්නයක් අහන්නෙ. එක උත්තරයක් නෑනෙ ඕකට.
    ඉස්සෙල්ලම දැක්කම පේන්න තියෙන්නෙ දැල්වෙන ඉටිපන්දම් 7ක්, දෙකක් නිව්වොත් කිව්වම දැල්වෙන ඉටිපන්දම් වලින් 2ක් නිව්වොත් කීයක් දැල්වෙමින් තියනවද කියන එක අදහස් වෙන්නේ. එතකොට උත්තරේ 5යි.
    තව විධියක් තමයි ඉටිපන්දම් දෙක නිව්වට කිසිම ඉටි පන්දමක් අයින් කරන්නෙ නෑ. එතකොට උත්තරේ 7යි.
    තව විදියකට හිතුවොත් දෙකක් නිවලා පහක් දැල්වෙන නිසා ඉතුරු වෙන්නේ දෙකයි. මොකද ඉතුරු පහ දැල්විලා ඉවර වෙනවා.
    මේ වගේ දේවල් වලට මොළකරුවන්ට කියල පාවිච්චි කරලා හරි යන්නෑ. එක්කෝ විය හැකි සිදුවීම් ගැන අහන්න ඕනෙ.
    මට වැඩක් නෑ ඉතින්, නිකන් උස්සන් ආවෙ මේකෙ උන්ට. උබලගෙ අදහස් කියහල්ලා බලන්ට.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,863
    10,055
    113
    ඕකෙ නිව්වොත් කියල තියෙන නිසා දැල්වෙන ගාන 5යි කියන එක තමා හරි මට හිතෙන්නෙ.
    ඒක තමයි බන් සාමාන්‍ය විදිහට බැලුවම
     
    • Like
    Reactions: kinkon

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    facebook page එකක් අටවගෙන කොහේහරි post එකක් අනුකරණය කරලා දාලා තමන් මොලකරුවෙක් කියලා හිතාගෙන ඉන්න ගොබ්බයොන්ගෙ post වල තියෙන දේවල් serious ගන්නෙ නැතුව ඉන්න 🤷‍♂️

    ඔය වගේ අසම්පූර්ණ ප්‍රශ්න අහලා බුද්ධිය මනින්න බෑ
     
    • Like
    Reactions: KSPathirana

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    Gon prasnayak. Oya wagema ekak thama ඉරක් අඳින්න kiyana ekat. Ekekta sun adinnat puluwan line ekak adinnat puluwan. Melo rahak na
     
    • Like
    Reactions: KSPathirana