මේ වගේ බයික් එකක් හොයලා දෙනඩකෝ..

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,773
    28,147
    113
    polhengoda tiyenawa showroom ekak.. lanka hospital pahukarala kirulapona pethata enna ona baseline road eke


    ඔම් මම ඒ ප්ලේස් එක දැක්ක මච්න්,පට්ට බයික් ටිකක් තිබ්බා.... :D කිරුලපන පැත්ත එද්දි පාරේ වම් අත පැත්තෙනෙ තියෙන්නේ :yes::love:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,773
    28,147
    113
    e wage ekak dennada saho.

    CB175K42010HondaMotorcycleCB175.jpg


    අරන් මොඩිෆයි තමා කරන්ඩ තියෙන්නේ නේද මචන් :)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උඹට bike එකක් කියන්නද

    යමහා SR 250
    Code:
    http://moto.zombdrive.com/images/yamaha-sr-250-special-reduced-effect-1981-10.jpg

    400,500,650 ත් තියෙනවා

    400,500 එක අවුලක්ම නැ,
    650 මෙහෙ දැකලම නැ
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,773
    28,147
    113
    උඹට bike එකක් කියන්නද

    යමහා SR 250
    Code:
    http://moto.zombdrive.com/images/yamaha-sr-250-special-reduced-effect-1981-10.jpg

    400,500,650 ත් තියෙනවා

    400,500 එක අවුලක්ම නැ,
    650 මෙහෙ දැකලම නැ

    මේක පට්ට බන්,මාර්කට් එක කොහොමද,කීයක් වෙයිද :shocked:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේක පට්ට බන්,මාර්කට් එක කොහොමද,කීයක් වෙයිද :shocked:

    මාර්කට් එකේ නම් සැහෙන අඩු bike එකක්,
    ගන්න තිබ්බට දෙන්න කොහොම වෙයිද දන්නේ නැ
    පාර්ට්ස් නම් මන් හිතන්නේ එච්චර අවුලක් නැ හොයාගන්න
    ගණන් නම් මචන් හරියටම දන්නේ නැ,
    එත් බන් අපේ පැත්තේ ඩයල් එකක් 90,000 කෑලි ටික ජපානේ ඉදන් ගෙන්නුවා,
    400 ඉස්සරහ ඩිස්ක් බ්‍රේක් එකක්
    reg කරපු එකක් හොයාගනින්,
    උඹට 2 අඩුවෙන් නම් හොයාගන්න බැරි වෙන එකක් නැ
    AX-1 එක වගේ පට්ට පරණ එත් සාමය හොඳ bike එකක්.
    125 ඒවත් තියෙනවා

    මචන් ඔය තියෙන්නේ modify කරපු එකක්,
    cafe racer model වගේ.

    නොර්මල් bike එක GN 250 වගේමයි,

    මේකේ විශේෂත්වය
    125,250,400,500,650 ඔක්කොමගේ තනි එක සිලින්ඩරයයයි තියෙන්නේ.


     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,773
    28,147
    113
    මාර්කට් එකේ නම් සැහෙන අඩු bike එකක්,
    ගන්න තිබ්බට දෙන්න කොහොම වෙයිද දන්නේ නැ
    පාර්ට්ස් නම් මන් හිතන්නේ එච්චර අවුලක් නැ හොයාගන්න
    ගණන් නම් මචන් හරියටම දන්නේ නැ,
    එත් බන් අපේ පැත්තේ ඩයල් එකක් 90,000 කෑලි ටික ජපානේ ඉදන් ගෙන්නුවා,
    400 ඉස්සරහ ඩිස්ක් බ්‍රේක් එකක්
    reg කරපු එකක් හොයාගනින්,
    උඹට 2 අඩුවෙන් නම් හොයාගන්න බැරි වෙන එකක් නැ
    AX-1 එක වගේ පට්ට පරණ එත් සාමය හොඳ bike එකක්.
    125 ඒවත් තියෙනවා

    මචන් ඔය තියෙන්නේ modify කරපු එකක්,
    cafe racer model වගේ.

    නොර්මල් bike එක GN 250 වගේමයි,

    මේකේ විශේෂත්වය
    125,250,400,500,650 ඔක්කොමගේ තනි එක සිලින්ඩරයයයි තියෙන්නේ.



    එල තෑන්ක්ස් මචන් :D
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    මේකෙත් පොඩි ගතියක් තියෙනවා නේ....කීයද බන්... :love: :D

    ඔහොම නෙමේ බං..මොඩිෆයි කරල...ටොයියා වගෙ තියේ..ඔය මොඩල් එක...සයිලන්සර් 2යි..ෆට්ට සවුන්ඩ්...
    2ක් වත් වෙයි..මගෙ යාලුවෙක් ලග
     

    ItzNotCool

    Member
    Sep 29, 2015
    204
    11
    0
    Oka lankawata enne india gahana eka thamai bn


    7ක්නම් වැඩී තමා මචන්,ඒත් ඉන්දියන් ඒවට වඩා පට්ටම ලයින් :yes::love: rep[/QUOTE]
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Try a Triumph.
     

    Attachments

    • ilg61.02leftrear.jpg
      ilg61.02leftrear.jpg
      91.8 KB · Views: 77
    • new-triumph-motorcycle-t120-black.jpg
      new-triumph-motorcycle-t120-black.jpg
      68 KB · Views: 73

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,773
    28,147
    113
    ඔහොම නෙමේ බං..මොඩිෆයි කරල...ටොයියා වගෙ තියේ..ඔය මොඩල් එක...සයිලන්සර් 2යි..ෆට්ට සවුන්ඩ්...
    2ක් වත් වෙයි..මගෙ යාලුවෙක් ලග

    ෆෝටෝ එකක් පීම් කරපන්කො මචෝ... :D
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,773
    28,147
    113
    Try a Triumph.

    අඩෝ මේක මැක්සා බන්..කියක් වෙයිද..මේ වගෙ ලුක් තියෙන එආවනම් ලන්කාවෙ නැතුව ඇති මචන්.සුපිරි බන් :D :love:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බයික් එකනම් මැක්සා.
    ඒත් ඔච්චර ගාන වැඩියි බන්.කවසාකි estrella 250 එකක් බලහන්.ඒකත් ඔයවගේමයි.
    නැත්නම් පානදුර මොරටුව අලුත්පාරේ මැද හරියේ බයිසිකල් හදන පොරක් ඉන්නවා.ඌ ඔයවගේ පරණ බයික් ගෙනත් හදලා විකුණනවා.නැත්නම් පානදුර හොරණ පාරේ එළුවිලත් පොරක් ඉන්නවා.ඌත් පරණ බයික් හදලා විකුණනවා.


    4.jpg


    kawasaki-250-estrella_engine_17.jpg
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,773
    28,147
    113
    බයික් එකනම් මැක්සා.
    ඒත් ඔච්චර ගාන වැඩියි බන්.කවසාකි estrella 250 එකක් බලහන්.ඒකත් ඔයවගේමයි.
    නැත්නම් පානදුර මොරටුව අලුත්පාරේ මැද හරියේ බයිසිකල් හදන පොරක් ඉන්නවා.ඌ ඔයවගේ පරණ බයික් ගෙනත් හදලා විකුණනවා.නැත්නම් පානදුර හොරණ පාරේ එළුවිලත් පොරක් ඉන්නවා.ඌත් පරණ බයික් හදලා විකුණනවා.


    4.jpg


    kawasaki-250-estrella_engine_17.jpg

    අඩෝ පට්ට තෑන්ක්ස් බන්..ලන්කාවේ මේ වගේ බයික් ලෙසටම හදන උන් ඉන්නවද බන්,උඹ හොඳයි මට මේ ප්ලේස් 2ක ගැන කිව්ව එක.. :D :love:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    තාම ගත්තේ නැද්ද?

    ඕවා අස්ප ගනන් බන්.ගත්තත් ඩේලි පදින්න බෑ.ඕවගේ කෑලි හොයන්න අමර කට්ටක් කන්න ඕනි.ඔය වොල්ටියක් ගනින්.තෙල් අවුලක් නැත්නම් ඇස්ට්‍රේලා එකක් ගනින්.