මේ වගේ බයික් එකක් හොයලා දෙනඩකෝ..

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,773
    28,147
    113
    d2f147b9adc3dc308087124ff17267d1--moto-moto-bike-ideas.jpg


    Volty :love: :love: :love: :love: :love:
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    ඒකනම් හැකියාව තමා බන්.. :shocked: :love: ඒ උනාට ගාලා තියෙන පේන්ට් එකනම් මට සෙට් නෑ.. :(

    ලංකාවේ මෙහෙම දෙයක් කරන්ඩ පුලුවන් ඩයල් ඉන්නවද බන්..එලටම බයික් එකක් මොඩිෆයි කරගන්ඩ පුලුවන් ?? මේකනම් පට්ටෙටම හදලා බන් :D :love:

    Matt Black වුනානම් පට්ට :love:

    වැඩ්ඩො නම් ඇති :yes: .. ඒත් ඉතින් police මාමල එක්ක ඕක පදින්නනම් වෙන්නෑ .. ගෙදර තියන් ඉන්න වෙන්නෙ :baffled:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේකේ තෙල් කීයක් වැඩද බන්..එස්ට්ර්ලා එකට වඩා තෙල් කරනවා නේද :)

    ඕකේ නම් 30ක් විතර වැඩ.සාමාන්‍යයෙන් 30-35 අතර ගානක් තෙල් කරනවා.පදින එකා අනුව තමයි ඉතින් තෙල් වැඩ කිරිල්ල.ඇස්ට්‍රෙලා නම් 20ක් වගේලු වැඩ කරන්නේ.මම පැදලා නෑ .