මේ වගේ බිස්නස් එකක්

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මේ වගේ බිස්නස් එකක් කරද්දි..මොනවගේ අබියෝග තියෙයි ද? Recover කරගන්න එක විතරයි නේ අමාරු.
    IMG-20230430-WA0002.jpg
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Hard to recover unless you are a thug. They may kill you if the amount is high
    රුපියල් පනස්දාහයි බන් උපරිම ඊට එහාදෙන්නේ නෑ. අනික ඒම් කරන්නේ පොඩි පොඩි බිස්නස් කරන ඩේලි රේසින් එක ගහන ඩයල්.
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    රුපියල් පනස්දාහයි බන් උපරිම ඊට එහාදෙන්නේ නෑ. අනික ඒම් කරන්නේ පොඩි පොඩි බිස්නස් කරන ඩේලි රේසින් එක ගහන ඩයල්.
    එහෙනම් අවුලක් වෙන්නේ නැහැ දන්නා කෙනෙක් කොටි 2-3 දීල තිබ්බ. ගත්ත මනුස්සය ලක්ෂ 50 දීල උව මරල තිබ්බ.
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    එහෙනම් අවුලක් වෙන්නේ නැහැ දන්නා කෙනෙක් කොටි 2-3 දීල තිබ්බ. ගත්ත මනුස්සය ලක්ෂ 50 දීල උව මරල තිබ්බ.
    ඒක සාමාන්‍ය වෙන දෙයක්. 🥲
     
    • Like
    Reactions: vj3660