ඔව් බන් මුන්වගෙ කලකන්නි නිසා අවන්කව ආදරෙ කරන අයටවත් නිදහසෙ වෙරලකට ගිහිල්ලා කතා කරන්නවත් බෑනේ ඔව් බන් මේකෙන් වෙන්නේ නිකරුනේ අපි හැමෝටම තියෙන නිදහස නැති වෙන එකයි.