මේ වගේ මිනිස්සුත් ලංකාවේ ඉන්නවනේ

findingz

Junior member
  • Sep 17, 2009
    271
    4
    18
    ඔව් බන් මුන්වගෙ කලකන්නි නිසා අවන්කව ආදරෙ කරන අයටවත් නිදහසෙ වෙරලකට ගිහිල්ලා කතා කරන්නවත් බෑනේ



    ඔව් බන් මේකෙන් වෙන්නේ නිකරුනේ අපි හැමෝටම තියෙන නිදහස නැති වෙන එකයි.