මේ වගේ මිනිස්සුත් ලංකාවේ ඉන්නවනේ

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    762
    113
    ..ජනේලේ ගාව....
    මේ වගේ කාළකණ්ණි හෑත්ත හින්දා,,අද කොල්ලෙක්ට කෙල්ලෙක්ට මුහුදු වෙරලේ යන්න බෑහෑ දෙමාපිය අවසරය නෑතිව,,මුන්ව හෙලුවෙන් හිටවලා හයි ප්‍රෙෂර් වතුර අල්ලන්න ඔනෙ,,විලි සන්නිය හෑදෙන්න..
     
    findingz

    Junior member
  • Sep 17, 2009
    271
    4
    18
    මේ වගේ කාළකණ්ණි හෑත්ත හින්දා,,අද කොල්ලෙක්ට කෙල්ලෙක්ට මුහුදු වෙරලේ යන්න බෑහෑ දෙමාපිය අවසරය නෑතිව,,මුන්ව හෙලුවෙන් හිටවලා හයි ප්‍රෙෂර් වතුර අල්ලන්න ඔනෙ,,විලි සන්නිය හෑදෙන්න..

    එත් හරි යයිද දන්නේ නෑ බන් :no::no:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ වගේ කාළකණ්ණි හෑත්ත හින්දා,,අද කොල්ලෙක්ට කෙල්ලෙක්ට මුහුදු වෙරලේ යන්න බෑහෑ දෙමාපිය අවසරය නෑතිව,,මුන්ව හෙලුවෙන් හිටවලා හයි ප්‍රෙෂර් වතුර අල්ලන්න ඔනෙ,,විලි සන්නිය හෑදෙන්න..
    so you're in to BDSM ? :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    so it's only wrong cos they did it in the beach huh? ..yeah they should have gotten a room where retarded cops can't poke their big fat noses in
    yeah, if they had a bit more patience they could've had a selection from 40,000 rooms too.
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    ඔව් බන් මුන්වගෙ කලකන්නි නිසා අවන්කව ආදරෙ කරන අයටවත් නිදහසෙ වෙරලකට ගිහිල්ලා කතා කරන්නවත් බෑනේ
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මුන්ට යන්න තැන් නැතුවටද ඕක කරන්න බීච් එකට ගියේ...?? පිස්සු යක්කු... ඕන මගුලක් කරගත්තට කමක් නෑ.. ඒව කරන විදිහක් තියෙනවා....

    නීතියානුකූලව කසාද බැදලා...:yes::yes::yes:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මචන් දැන් ලොකේ බහින කලාවනේ පුදුම වෙන්න දේකුත් නෑ
    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:

    බට් දුකයි....:(srilankawa machan ඩිසිපිලින් රටක්.හොද හැදියාවක් තියන රටක්.:yes: මේක මේම විනාස වෙන්න දෙන්න බෑ...:no::no::no::(:(

    පිටරට කල්චර් එක මේහටත් ගේනවා...මේ කාලකන්නි සමහරක්:growl: :angry::angry::angry: