මේ වගේ මිනිස්සු ලෝකෙටම ආදර්ශයක්. ❤️🇱🇰

2045

Member
Mar 18, 2018
321
41
0
මේ වගේ මිනිස්සු ලෝකෙටම ආදර්ශයක්. ❤️🇱🇰

30688291_468442933574402_6980068510294605824_n.jpg
 

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    ඒ ඔක්කොටම හරියන්න මහබැන්කුවට වැඩේ දුන්න උබලට මතක නැතුව ඇති මගෙහිතේ
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    දන්නෝ දනිති..... අන්තිමට නෝනවවත් උඩ දාල බය නැති අගනැතිගෙ පට්ටන් ටික රකින්න... ගේමක් ගහමු........:rofl::rofl::rofl:
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    Kauru hari mage rip kapala...bohoma sathutui sahoo...kauru unath suba nawa wasarak ubata
     

    Filtho 2

    Banned
    Aug 3, 2017
    206
    20
    0
    Ranil Wickremasinghe Mahathayage Deshapala Jivithaya Mata Adalai
    Anik prabu warunge jivithath mata adalai
    mokada un kochara sarala wenna heduwath Unge account wala
    Goda gehenne ape salli kiyala Api Danna nisa
    Kude wena ekek Alluwath Kude a pora allagena giyath api dannawa mun kude yata idala
    Arinne Apita kiyala
    Vipaksha nayaka unath Agamati unath minissunta mehema penna jivath wenna
    deshapalakayo patan ganne
    un deshapalaneta atha thiyapu dawase idala
    Thama semiyage balathala awashya welawata ganna me genu hodata dannawa
    ekath nondi nowenna
    A nisa me post eka dapu
    Gon WESIGE PUTHA DESHAPALANAYA GENA
    AMBAL RENUWAK WATH NODANNA BAWA PENE
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    දන්නෝ දනිති..... අන්තිමට නෝනවවත් උඩ දාල බය නැති අගනැතිගෙ පට්ටන් ටික රකින්න... ගේමක් ගහමු........:rofl::rofl::rofl:

    ඔය මොනව කිව්වත් වැඩක් නෑ බං

    පහුගිය අවුරුදු 20 කට විතර නැති වුණ ගෞරවයෙන් භාගයක් විතර විශ්වාස භංග ඉවර වෙන කොට ඌ ආපහු ගත්තා ..
    ඌව unp ඒකෙන් නම් එළවනව බොරු ආයිත් :rofl:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    දන්නෝ දනිති..... අන්තිමට නෝනවවත් උඩ දාල බය නැති අගනැතිගෙ පට්ටන් ටික රකින්න... ගේමක් ගහමු........:rofl::rofl::rofl:

    :D:D:D:D:D
     

    trineth

    Member
    Feb 18, 2016
    28
    3
    0
    කුඩයක් නිසා ජත්‍යන්තරයට:D
    තමන්ගෙ වැඩ ටිකක් තමන්ම කර ගන්න එක මෙච්චර ලොකු කරන්නෙ ඇයි බන්. මිනිස්සුන්ගෙ සල්ලි වලින් රනිල් එක්ක ටුවර් යන එක නවත්තල නෑ නේද? නිකන් දේශපාලන වහල්ලු නොවී ඉදපන්.
    කතා කරන්න ඕනම නම් ගෙදර ඉන්න අම්මගෙ තාත්තගෙ සරල කම ගැන කියපන්.
     

    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    දැන් මෙතන ඉන්න මිනිහ කව්ද කියල පෙන්නල හිටහන් ඉස්සරවෙලා
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Srilankava gana hithala katha karamu. Karapu vada[works] gana varnana karanna puluwan nam thama vada hodha. GSP sahanaya apahu laba gattha , Ranil mahatha kala good work ekak. Anna e vage Lankavata karapu service gana talk karamu.