මේ වගේ රස බයිට් එකක් ජීවිතේට කාලා නෑ... 😍😍😍

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,251
    1
    101,092
    113
    34
    Kalutara
    ග්‍රෑම් 50ක් රුපියල් 100යි. මම ජීවිතේට කාලා නෑ මේ තරම් බයිට් එකක්. ග්‍රෑම් 50 නෙමෙයි කිලෝ එකක් වුනත් කතහැකි එක දිගට. අර ටිපි ටිප් එකේ කහ පාට චීස් එක කොපි කරලා ගහන එක නෙමෙයි මේක. මේක අමුතුම එකක්. මටත් අහුවුනේ අද. හම්බුනොත් කාපන්. ආයේ පට්ටම රසයි.. Highly Recomended... 😍

    gsqF2KB.jpeg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,251
    1
    101,092
    113
    34
    Kalutara
    kohenda gatte ithin mokakda nama, ko utto details? dana pakak therumak widihata dapanko :angry:

    මේක ගත්තේ ගෙවල් ළඟ කඩෙන් ඉතින්. ලූස් දෙන තැන් වල බලපන්. ඇති. නමක් ගමක් දන්නේ නෑ හැබැයි පට්ට...
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,005
    15,488
    113
    New Zealand
    මේවා බයිට් විකුණන කඩවල්වල තියනවා. රසයි නම් තමා. ඒත් මොනවා දාලා හදනවද දන්නෙ නෑ.
    ටිපිටීප් වගේම තමයි. ටිපිටිප් පැකට් එකක් කඩලා පැයක් තියන්න බැඑ හුළං වදිලා ෆ්‍රෙෂ් ගතිය නැති වෙනවා. ඒත් මේ ජාතියේ බයිට් පොළවල්වලත් විකුණනවා. කොච්චර හුළං වැදුනත් කිසි හෙනයක් නෑ. මාත් පෙරේත කමට ගෙනත් කෑව. ඒත් මේ ගැනත් වෙනම හොයලා බලන්න ඕනි සිම්හලයෝ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    ග්‍රෑම් 50ක් රුපියල් 100යි. මම ජීවිතේට කාලා නෑ මේ තරම් බයිට් එකක්. ග්‍රෑම් 50 නෙමෙයි කිලෝ එකක් වුනත් කතහැකි එක දිගට. අර ටිපි ටිප් එකේ කහ පාට චීස් එක කොපි කරලා ගහන එක නෙමෙයි මේක. මේක අමුතුම එකක්. මටත් අහුවුනේ අද. හම්බුනොත් කාපන්. ආයේ පට්ටම රසයි.. Highly Recomended... 😍

    gsqF2KB.jpeg
    Gal gasana gaman da?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,251
    1
    101,092
    113
    34
    Kalutara
    මේවා බයිට් විකුණන කඩවල්වල තියනවා. රසයි නම් තමා. ඒත් මොනවා දාලා හදනවද දන්නෙ නෑ.
    ටිපිටීප් වගේම තමයි. ටිපිටිප් පැකට් එකක් කඩලා පැයක් තියන්න බැඑ හුළං වදිලා ෆ්‍රෙෂ් ගතිය නැති වෙනවා. ඒත් මේ ජාතියේ බයිට් පොළවල්වලත් විකුණනවා. කොච්චර හුළං වැදුනත් කිසි හෙනයක් නෑ. මාත් පෙරේත කමට ගෙනත් කෑව. ඒත් මේ ගැනත් වෙනම හොයලා බලන්න ඕනි සිම්හලයෝ

    නෑ, මේ ටිපි ටිප් එකේ කහ පාට එක කොපි කරලා ගහන එක නෙමෙයි. ඒක වෙන ශේප් එකක් තියෙන්නේ. මේක වෙන එකක්. මේක පට්ටම රසක් තියෙන්නේ. ඒ කාලේ එෆ්බී එකේ ෂෙයාර් වුනේ ටිපි ටිප් ගිනි ගන්නේ ප්ලාස්ටික් තියෙන නිසා කියල. ඔය වගේ මිත්‍යා විශ්වාස කාලෙන් කාලෙට එනවා ඉතින්...

    Gal gasana gaman da?
    නෑ නෑ. බිව්වේ නෑ සති තුනකින්.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    මේවා බයිට් විකුණන කඩවල්වල තියනවා. රසයි නම් තමා. ඒත් මොනවා දාලා හදනවද දන්නෙ නෑ.
    ටිපිටීප් වගේම තමයි. ටිපිටිප් පැකට් එකක් කඩලා පැයක් තියන්න බැඑ හුළං වදිලා ෆ්‍රෙෂ් ගතිය නැති වෙනවා. ඒත් මේ ජාතියේ බයිට් පොළවල්වලත් විකුණනවා. කොච්චර හුළං වැදුනත් කිසි හෙනයක් නෑ. මාත් පෙරේත කමට ගෙනත් කෑව. ඒත් මේ ගැනත් වෙනම හොයලා බලන්න ඕනි සිම්හලයෝ
    Chemical jarawa , cancer foods bite one nm gedara hadan kapalla
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    Bite නම් ගෑස් පහ හන්දියේ තියෙන Tamil main shop ටික (තොග කඩවල් සෙට් එක)

    ආයේ දෙහිවල තිබ්බ සුපිරි තැනක් නම මතක නෑ.
    Unity plaza එක ඉස්සරහ බුරියානි කඩේ Indian type bite එකක් තිබ්බ ඒකත් මරු
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,251
    1
    101,092
    113
    34
    Kalutara
    Chemical jarawa , cancer foods bite one nm gedara hadan kapalla

    කෙමිකල් කෙමිකල් කීවට තාම එකෙක් හරියකට ඇහැට දැකල නෑනේ මේවට කෙමිකල් දානවා කියල.

    oka nemei square ekak teyanawa poddak light orange ekak teyana eka balahan tomato flacvor wage eka patta
    oka kapan daily kanna epa math kanawa issara 100g gatta patha bag ekak hambuna danam hitunoth rs 100 ka ganne eth loku pramayak enawa mona magulak dala hadanawada danna oywa

    මේක තමා බන් ඒ.. කොටු ශේප් එක තියෙන්නේ. ඇඹුලක් එක්ක පැණි රසක් එන්නේ.

    I've bought garlic murukku today. I've seen those bites Heshan mentioned come with large sacks. Will give it a try next time.
    bump bite kadawal wala thiyenwa kalanm na
    හොඳට බලල ගනින්. කහපාට සිලින්ඩර් ශේප් එකට තියෙන්නේ චීස් රස ටිපි ටිප් එකේන් ගහන කොපි කරන එක තියෙනවා ඒක නම් මෙලෝ රහක් නෑ. මේක කොටුවක් වගේ ශේප් එකට තියෙන්නේ. ඇඹුල් රසයි පැණි රසයි දෙකම එකට එනවා. මුලින් සාම්පල් එකක් ඉල්ලලා කාලා බලපන්.

    Bite නම් ගෑස් පහ හන්දියේ තියෙන Tamil main shop ටික (තොග කඩවල් සෙට් එක)

    ආයේ දෙහිවල තිබ්බ සුපිරි තැනක් නම මතක නෑ.
    Unity plaza එක ඉස්සරහ බුරියානි කඩේ Indian type bite එකක් තිබ්බ ඒකත් මරු
    දෙහිවල බස් හෝල්ට් එක ගාව ඩේවිඩ් එක වෙන්ටෑ...
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    david-lanka-cocktail-mixture-f.jpg

    දෙහිවල බස් හෝල්ට් එක ගාව ඩේවිඩ් එක වෙන්ටෑ...

    මං කියන එක David එක නෙවෙයි දෙහිවල
    උණු කඩල ගන්න පුළුවන් උදේ ගියොත්
    ගෑස් පහ හන්දියේ David main shop එක ඉතින් සුපිරි

    ඉස්සර මාසෙකට පාරක් 3000 විතර කඩල උස්සන් එනවා ☺️
     
    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    david-lanka-cocktail-mixture-f.jpg

    මං කියන එක David එක නෙවෙයි දෙහිවල
    උණු කඩල ගන්න පුළුවන් උදේ ගියොත්
    ගෑස් පහ හන්දියේ David main shop එක ඉතින් සුපිරි

    ඉස්සර මාසෙකට පාරක් 3000 විතර කඩල උස්සන් එනවා ☺️
    gas pahagawa teyanawa baby mixture keyala ekak eka aran kala balan hugly addictive sookiri plims ehema dala teyanawa pattama rahai

    මේක තමා බන් ඒ.. කොටු ශේප් එක තියෙන්නේ. ඇඹුලක් එක්ක පැණි රසක් එන්නේ.
    eka tama mama dakke ara cheese eka wage owa chemical tama kohomath onawata wada epa anith jarawa tama ara heeni kooru wage teyana tipi tipi eka
    ------ Post added on Feb 14, 2025 at 11:38 PM
     
    Attachments

    • images.jpg
      images.jpg
      18 KB · Views: 45

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    gas pahagawa teyanawa baby mixture keyala ekak eka aran kala balan hugly addictive sookiri plims ehema dala teyanawa pattama rahai

    eka tama mama dakke ara cheese eka wage owa chemical tama kohomath onawata wada epa anith jarawa tama ara heeni kooru wage teyana tipi tipi eka
    ------ Post added on Feb 14, 2025 at 11:38 PM

    David baby mixture එක අම්මලට ගෙනල්ලා දෙන්නේ මම. කන්න ලේසි හින්දා. කොක්ටේල් මික්ස් එකක් තියෙනවා ඔය පොඩි එකේම ඒකත් රසයි