ග්රෑම් 50ක් රුපියල් 100යි. මම ජීවිතේට කාලා නෑ මේ තරම් බයිට් එකක්. ග්රෑම් 50 නෙමෙයි කිලෝ එකක් වුනත් කතහැකි එක දිගට. අර ටිපි ටිප් එකේ කහ පාට චීස් එක කොපි කරලා ගහන එක නෙමෙයි මේක. මේක අමුතුම එකක්. මටත් අහුවුනේ අද. හම්බුනොත් කාපන්. ආයේ පට්ටම රසයි.. Highly Recomended... 
