මේ වගේ වැන් එකක් කීයක් වෙයිද

GUHERA

Banned
Sep 26, 2015
175
20
0
මේ වගේ වැන් එකක් කීයක් වෙයිද

මචන් මට මේ වගේ වන් එකක් ගන්න ඕනේ

මම හරි අසයි මේකට

මේක ගැන විස්තර දන්නේ කවුද?



12115876_1102917353052711_3348944785721966837_n.jpg
 

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    owa thiyanawa ban 5i 6i maraala habai... wadak na aran bara wiyadamak yanawa hadanna giyama..
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    එකක් තියනවා කිව්වා මචන් උබට ඕනි නම් සෙට් කරලා දෙන්නම්...හැබැයි කෑලි හොයන්න පිටසක්වල යන්න වෙනවා
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    එකක් තියනවා කිව්වා මචන් උබට ඕනි නම් සෙට් කරලා දෙන්නම්...හැබැයි කෑලි හොයන්න පිටසක්වල යන්න වෙනවා


    :rofl::rofl:
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    thamath meka popular.. mewage look ekak tiyena wena ekak mama dekala nehe.. nikan wolkswagan beetle eka wage.. aluth beetle ekata wada parana eka thamai hugak popular.. balanne herby film eke unath.