මේ වගේ සිංදු ඕනි
මට මේ ස්ටයිල් එකෙ සිංදු ටිකක් කියහන් මේවගේ අර පටන් ගන්නකොට ගැණු කෙනෙක් කෑ ගහන සිංදුවලට කියන්නෙ මොන සිංදු කියලාද?? පට්ට ලස්සනයි බන්
මරණ තුනක් ඇති මිනිසා
මිනිසා
මරණ තුනක් ඇති මිනිසා
බලා සිටී
නිරුවත් දෑසින්
බලන්න කන්‍යාවී
ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී
පයෝධර තුඩු ඉකිබිඳිද්දී
සංත්‍රාසයෙන්
අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන්
වයන්න වීණා
කන්‍යාවී
නියඟලා මල් පාට දේදුණු
දෙබෑ කර එන ගිරා පොව්වන්
පියුම් කැකුළක් තුඩින් පාරා
බලෙන් පුබුදන
හංසයා
බලන්න නිරුවත් දෑසින්
ඔකඳ වී රිද්මයෙන්
රසා තලය කළඑළි ගන්වා
වයන්න වීණා
කන්‍යාවී
මිනිසා
මරණ තුනක් ඇති මිනිසා
බලා සිටී
නිරුවත් දෑසින්
බලන්න කන්‍යාවී
ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී
පයෝධර තුඩු ඉකිබිඳිද්දී
සංත්‍රාසයෙන්
අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන්
වයන්න වීණා
කන්‍යාවී
මට මේ ස්ටයිල් එකෙ සිංදු ටිකක් කියහන් මේවගේ අර පටන් ගන්නකොට ගැණු කෙනෙක් කෑ ගහන සිංදුවලට කියන්නෙ මොන සිංදු කියලාද?? පට්ට ලස්සනයි බන්
මරණ තුනක් ඇති මිනිසා
මිනිසා
මරණ තුනක් ඇති මිනිසා
බලා සිටී
නිරුවත් දෑසින්
බලන්න කන්‍යාවී
ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී
පයෝධර තුඩු ඉකිබිඳිද්දී
සංත්‍රාසයෙන්
අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන්
වයන්න වීණා
කන්‍යාවී
නියඟලා මල් පාට දේදුණු
දෙබෑ කර එන ගිරා පොව්වන්
පියුම් කැකුළක් තුඩින් පාරා
බලෙන් පුබුදන
හංසයා
බලන්න නිරුවත් දෑසින්
ඔකඳ වී රිද්මයෙන්
රසා තලය කළඑළි ගන්වා
වයන්න වීණා
කන්‍යාවී
මිනිසා
මරණ තුනක් ඇති මිනිසා
බලා සිටී
නිරුවත් දෑසින්
බලන්න කන්‍යාවී
ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී
පයෝධර තුඩු ඉකිබිඳිද්දී
සංත්‍රාසයෙන්
අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන්
වයන්න වීණා
කන්‍යාවී