මේ වගේ හරක්

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,535
    17,548
    113
    Auckland

    :lol::lol::lol::lol::lol::shocked:

    latest
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කවුද බං අර එහාපැත්තෙ ඉන්න එකා.. මං හිතුවෙ හිනාවෙනකොට ප්‍රශ්නෙ හෙන ලේසි නිසා හිනාවෙනව ඇති කියලා.. අරකි හිනාවෙනකොට මං හිතුවා අරූ වැරදි නිසා ඒකි දන්න නිසා හිනාවෙනව කියලා..

    මේවනේ යකෝ ජෝක්ස්..

    සිරාවටම මුන් ගැන දුකයි බං.. මුන් පොලවෙ පයගහල ජීවත් වෙන උන් නෙමෙයි.. කාලකන්නි ජීවිත..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කවුද බං අර එහාපැත්තෙ ඉන්න එකා.. මං හිතුවෙ හිනාවෙනකොට ප්‍රශ්නෙ හෙන ලේසි නිසා හිනාවෙනව ඇති කියලා.. අරකි හිනාවෙනකොට මං හිතුවා අරූ වැරදි නිසා ඒකි දන්න නිසා හිනාවෙනව කියලා..

    මේවනේ යකෝ ජෝක්ස්..

    සිරාවටම මුන් ගැන දුකයි බං.. මුන් පොලවෙ පයගහල ජීවත් වෙන උන් නෙමෙයි.. කාලකන්නි ජීවිත..
    :oo:
    ඌ ඔය sirasa super star උන එකෙක් නේද බන් මල්ලී
    මට ලාවට වගේ මතකයි ඕකා last super star season එක කරනවා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :oo:
    ඌ ඔය sirasa super star උන එකෙක් නේද බන් මල්ලී
    මට ලාවට වගේ මතකයි ඕකා last super star season එක කරනවා
    දැකල නෑ බූ අයියෙ.. කොල්ලට නම් වැඩි වයසක් නෑ වගේ නේහ්..
    මුන් තමන් ගැන ලැජ්ජ වෙන්න ඕනි.. ලංකාවෙ ජනප්‍රිය චරිතයක් නේ මොකෙක් උනත්.. ලංකාවෙ අගනුවර මොකක්ද කියලා ඇහුවම පිස්සෙක් වගේ හිනාවෙලා මහනුවර කියනවා..:lol:

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    Mun wage harak e unata ape un mareena hadanawa. FB eke daane relationship with shanudrie. Bada ganinko ela denak kiri hari hambenawa.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කවුද බං අර එහාපැත්තෙ ඉන්න එකා.. මං හිතුවෙ හිනාවෙනකොට ප්‍රශ්නෙ හෙන ලේසි නිසා හිනාවෙනව ඇති කියලා.. අරකි හිනාවෙනකොට මං හිතුවා අරූ වැරදි නිසා ඒකි දන්න නිසා හිනාවෙනව කියලා..

    මේවනේ යකෝ ජෝක්ස්..

    සිරාවටම මුන් ගැන දුකයි බං.. මුන් පොලවෙ පයගහල ජීවත් වෙන උන් නෙමෙයි.. කාලකන්නි ජීවිත..

    sathutu sagare:lol::lol:
     
    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    කවුද බං අර එහාපැත්තෙ ඉන්න එකා.. මං හිතුවෙ හිනාවෙනකොට ප්‍රශ්නෙ හෙන ලේසි නිසා හිනාවෙනව ඇති කියලා.. අරකි හිනාවෙනකොට මං හිතුවා අරූ වැරදි නිසා ඒකි දන්න නිසා හිනාවෙනව කියලා..

    මේවනේ යකෝ ජෝක්ස්..

    සිරාවටම මුන් ගැන දුකයි බං.. මුන් පොලවෙ පයගහල ජීවත් වෙන උන් නෙමෙයි.. කාලකන්නි ජීවිත..

    :shocked::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: