මේ වගේ Computer table එකක්...😀😀

roja12

Active member
  • Jun 10, 2021
    207
    115
    43
    මේ වගේ කම්පියුටර් ටේබල් එකක් හදාගන්න පුලුවන් ප්ලේස් එකක් කියන්න, ගන්න පුලුවන් තැනක් හරි
     

    Attachments

    • 126d0eeff74ce6e3e9130afea0729f4e.jpg
      126d0eeff74ce6e3e9130afea0729f4e.jpg
      243.4 KB · Views: 103
    • Like
    Reactions: noBody2k18 and NRTG

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    පිසි එක ඔය වගෙ බිම තියන එක ග්‍රවුන්ඩ් ෆොලොර් ගෙවල් වලට හරියන්නෙ නෑ, බිමින් තෙත එනවා.. අම්බානෙක මලකඩ කනවා, උඩ තට්ටුවෙගෙක නම් අවුලක් නැ...

    අනික පිසි එක ඔක අස්සෙ එබුවාම රත් වෙනවා වැඩි, එසි කාමරෙක නම් කමක් නෑ,, පිට රට සීතල දෙසගුනෙට අවුලකුත් නෑ...
     

    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    @PHBhagya නිදිමත මහන්සි එන්නෙ නැති වෙන්න මතුරපු එකක් හදල දෙන්න පුලුවන්ද වඩු ගුරුන්නාන්සෙට
    me tike thowil godak set wela busy wadi lu. examuth laga nisa clz tiketh wada godagahilalu bn.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    දැන් ලී වලටයි, බඩු වලටයි, බාස් කුළියටයි යන ගාණත් එක්ක බැලුවම හදෝනවට වඩා, ගන්න එක ලාබයි වගේ මචං....
    @PHBhagya නිදිමත මහන්සි එන්නෙ නැති වෙන්න මතුරපු එකක් හදල දෙන්න පුලුවන්ද වඩු ගුරුන්නාන්සෙට
    හ්ම්.... බැරි නෑ.... නිදි මත එනකොට ඔලුවට පොලු පාරක් දෙන්න, මේසෙට යකෙක් බැඳල දෙන්න පුලුවන්...
    මිස් :rofl:
    දුප්...
    me tike thowil godak set wela busy wadi lu. examuth laga nisa clz tiketh wada godagahilalu bn.
    හෙක්...හෙක්...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,234
    99,970
    113
    හ්ම්.... බැරි නෑ.... නිදි මත එනකොට ඔලුවට පොලු පාරක් දෙන්න, මේසෙට යකෙක් බැඳල දෙන්න පුලුවන්...
    තව යකින්නියක් බැදල දියන්කො ගුරුන්නාන්සෙ කකුල් මසාජ් කරගන්න එතකොට මහන්සියත් යනවනෙ.
     
    • Haha
    Reactions: PHBhagya

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    casing එක ඔහොම අස්සවල් වල ඔබන්න එපා. උඩකින් තියන්න.
    හදන එක hard wood වලින් හදන්න. bump
     
    • Like
    • Wow
    Reactions: kinkon and PHBhagya