ara meke ekek dala tibe hadanawaMatath ganna ona aduwata.
Hadaganna bari weida plywood walin wath
@PHBhagyaara meke ekek dala tibe hadanawa
@PHBhagya නිදිමත මහන්සි එන්නෙ නැති වෙන්න මතුරපු එකක් හදල දෙන්න පුලුවන්ද වඩු ගුරුන්නාන්සෙට
ara meke ekek dala tibe hadanawa
ආ මෙයාද
me tike thowil godak set wela busy wadi lu. examuth laga nisa clz tiketh wada godagahilalu bn.@PHBhagya නිදිමත මහන්සි එන්නෙ නැති වෙන්න මතුරපු එකක් හදල දෙන්න පුලුවන්ද වඩු ගුරුන්නාන්සෙට
හ්ම්.... බැරි නෑ.... නිදි මත එනකොට ඔලුවට පොලු පාරක් දෙන්න, මේසෙට යකෙක් බැඳල දෙන්න පුලුවන්...@PHBhagya නිදිමත මහන්සි එන්නෙ නැති වෙන්න මතුරපු එකක් හදල දෙන්න පුලුවන්ද වඩු ගුරුන්නාන්සෙට
දුප්...මිස්![]()
හෙක්...හෙක්...me tike thowil godak set wela busy wadi lu. examuth laga nisa clz tiketh wada godagahilalu bn.
තව යකින්නියක් බැදල දියන්කො ගුරුන්නාන්සෙ කකුල් මසාජ් කරගන්න එතකොට මහන්සියත් යනවනෙ.හ්ම්.... බැරි නෑ.... නිදි මත එනකොට ඔලුවට පොලු පාරක් දෙන්න, මේසෙට යකෙක් බැඳල දෙන්න පුලුවන්...