මේ වගේ packaging කොහෙන්ද හොයා ගන්න තියෙන්නේ?

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,892
    22,234
    113
    Kaer Morhen
    thewitcher.com
    ගන්න තැනක් දන්නවද? නැත්තන් මේවා කරන කිරියන්ලා ඉන්නවද?
    ප්‍රින්ට් එකත් ගහගන්න ඕනේ

    paper

    WhatsApp Image 2023-10-19 at 20.49.10_425fea1f.jpg

    ziplock

    WhatsApp Image 2023-10-19 at 20.52.24_7ab1d9df.jpg

    WhatsApp Image 2023-10-19 at 20.54.21_d51950b8.jpg
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,892
    22,234
    113
    Kaer Morhen
    thewitcher.com
    green ma krpn bn. good luck.
    yes ekata thama tikak kamathi, quality ekt karanna inne
    බම්ප් 🆙
    thanks
    China street ekata yanna ona tharam gana puluwn
    kotuwe d? anidda yanna inne ghn balannan
    Thanks

    thanks
    mcn shipping 40$ wenwa 100k wage gatthoth..padui wage
    ------ Post added on Oct 19, 2023 at 10:19 PM
     
    • Like
    Reactions: kinkon

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    ගන්න තැනක් දන්නවද? නැත්තන් මේවා කරන කිරියන්ලා ඉන්නවද?
    ප්‍රින්ට් එකත් ගහගන්න ඕනේ

    paper

    View attachment 217261

    ziplock

    View attachment 217262

    View attachment 217263
    උඩම තියන පේපර් එක නම් කරලා දෙන්න පුලුවන්. ZIp Lock එකයි යටම තියන එකයි නම් පොලි පැකින් කරන තැනකින් කරගන්න වෙනවා. ඒකත් ලොකු කොන්ටිටි එකක් ප්‍රින්ට් කරන්න වෙයි. නැත්නම් උඹට පාඩුයි. විකල්ප Option තියනවා. අපගේ ෆේස්බුක් පිටුවට අමතන්න. Whatsapp එකක් දාපන් ඔතනින් නම්බර් එක අරගෙන
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,892
    22,234
    113
    Kaer Morhen
    thewitcher.com
    උඩම තියන පේපර් එක නම් කරලා දෙන්න පුලුවන්. ZIp Lock එකයි යටම තියන එකයි නම් පොලි පැකින් කරන තැනකින් කරගන්න වෙනවා. ඒකත් ලොකු කොන්ටිටි එකක් ප්‍රින්ට් කරන්න වෙයි. නැත්නම් උඹට පාඩුයි. විකල්ප Option තියනවා. අපගේ ෆේස්බුක් පිටුවට අමතන්න. Whatsapp එකක් දාපන් ඔතනින් නම්බර් එක අරගෙන
    paper eke sample tynwd? mata awith balala yanna puluwn mn laga inne. heta call ekak dennan.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    paper eke sample tynwd? mata awith balala yanna puluwn mn laga inne. heta call ekak dennan.
    එල කෝල් එකක් දෙන්න. සාම්පල් නම් මම ගාවා නැහැ. ඔයාට අවශ්‍ය විදිහට ප්‍රින්ට් කරලා දෙන්න පුලුවන් කියන විශ්වාසේ තියනවා. ඒ මෙතඩ් එක දන්න නිසා

    එල කෝල් එකක් දෙන්න. සාම්පල් නම් මම ගාවා නැහැ. ඔයාට අවශ්‍ය විදිහට ප්‍රින්ට් කරලා දෙන්න පුලුවන් කියන විශ්වාසේ තියනවා. ඒ මෙතඩ් එක දන්න නිසා
    මොන ක්‍රමේට කලත් ඔයාගේ ප්‍රින්ට් Quantity එක අනුව කොස්ට් එක තීරණය වෙන්නේ.
    ------ Post added on Oct 19, 2023 at 11:34 PM
     
    • Like
    Reactions: Gwynbleidd