yes ekata thama tikak kamathi, quality ekt karanna innegreen ma krpn bn. good luck.
thanksබම්ප්![]()
kotuwe d? anidda yanna inne ghn balannanChina street ekata yanna ona tharam gana puluwn
Thanksbump
thanksbump
mcn shipping 40$ wenwa 100k wage gatthoth..padui wageALIBABA
thanks
thanks gihin balannanMaradana , sensal near shop ekak thiyenawa
thanksbump
thanksබම්ප්
උඩම තියන පේපර් එක නම් කරලා දෙන්න පුලුවන්. ZIp Lock එකයි යටම තියන එකයි නම් පොලි පැකින් කරන තැනකින් කරගන්න වෙනවා. ඒකත් ලොකු කොන්ටිටි එකක් ප්‍රින්ට් කරන්න වෙයි. නැත්නම් උඹට පාඩුයි. විකල්ප Option තියනවා. අපගේ ෆේස්බුක් පිටුවට අමතන්න. Whatsapp එකක් දාපන් ඔතනින් නම්බර් එක අරගෙනගන්න තැනක් දන්නවද? නැත්තන් මේවා කරන කිරියන්ලා ඉන්නවද?
ප්‍රින්ට් එකත් ගහගන්න ඕනේ
paper
View attachment 217261
ziplock
View attachment 217262
View attachment 217263
paper eke sample tynwd? mata awith balala yanna puluwn mn laga inne. heta call ekak dennan.උඩම තියන පේපර් එක නම් කරලා දෙන්න පුලුවන්. ZIp Lock එකයි යටම තියන එකයි නම් පොලි පැකින් කරන තැනකින් කරගන්න වෙනවා. ඒකත් ලොකු කොන්ටිටි එකක් ප්‍රින්ට් කරන්න වෙයි. නැත්නම් උඹට පාඩුයි. විකල්ප Option තියනවා. අපගේ ෆේස්බුක් පිටුවට අමතන්න. Whatsapp එකක් දාපන් ඔතනින් නම්බර් එක අරගෙන
එල කෝල් එකක් දෙන්න. සාම්පල් නම් මම ගාවා නැහැ. ඔයාට අවශ්‍ය විදිහට ප්‍රින්ට් කරලා දෙන්න පුලුවන් කියන විශ්වාසේ තියනවා. ඒ මෙතඩ් එක දන්න නිසාpaper eke sample tynwd? mata awith balala yanna puluwn mn laga inne. heta call ekak dennan.
මොන ක්‍රමේට කලත් ඔයාගේ ප්‍රින්ට් Quantity එක අනුව කොස්ට් එක තීරණය වෙන්නේ.එල කෝල් එකක් දෙන්න. සාම්පල් නම් මම ගාවා නැහැ. ඔයාට අවශ්‍ය විදිහට ප්‍රින්ට් කරලා දෙන්න පුලුවන් කියන විශ්වාසේ තියනවා. ඒ මෙතඩ් එක දන්න නිසා