මේ වගේ videos ඩවුන්ලෝඩ් කරන්නෙ කොහොමද ?
සයිට් වල තියෙන සමහරක් වීඩියො ඩවුන්ලෝඩ් කරන්ඩ බෑ.. ඒව තියෙන්නෙ ඒ වෙලේම බලන්ඩ මිසක්, ඩවුන්ලෝඩ් කරගන්ඩ බැරිවෙන්ඩම වැඩේ කරලද කොහෙද...
වීඩියෝ එක පොඩි පොඩි කොටස් විදියට එන්නෙ.. streaming වෙනව කියන්නෙ මේකටද මචංල ?
කොහොම හරි මේවගේ වීඩියෝස් ඩවුන්ලෝඩ් කරන්ඩ විදියක් නැද්ද ?