මේ වගේ videos හදන්නෙ කොහොමද

DevLover

Well-known member
  • Jun 26, 2023
    195
    279
    63
    පොඩි උපදෙසක් ඕනි. මට මේ වගේ videos ටිකක්
    හදාගන්න ඕනි. මොකක්ද මේ tool එක?

    මේ වගේ ඒවට prompt engineering පැත්තත් හොඳටම ඕනි නේද?