මේ වගේ website උබල කිවනවද ?

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    මේ වගේ website උබල කිවනවද ?

    ඉස්සර නම් අපි සිංහලෙන් ලියපු blog කියෙව්වා දැන් කාලේ බ්ලොග් කියවන අය ඉන්නවද
    හුගක්ම අඩුයි නේ්

    මට තියන ගැටලුව ඒක නෙවෙයි

    lifie.lk alexa site rank එකට අනුව ලංකාවේ 28 වෙනි වෙබ්සයිට් එක
    roar.media alexa site rank එකට අනුව 309 වගේ (ඒක ඩය‍ලොග් එකෙන් කරන්නෙ)

    මේවා මෙච්චර උඩට එන්නෙ කොහොමද ?
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    2007 2008 වගේ කාලේ තමයි ලංකාවේ බ්ලොග් ලියන්න ගොඩක් දෙනා සෙට් උනේ,එහෙම ලියපු ලිපි හරිම සාරවත් එවා,එ බ්ලොග් කලාව එහෙම් පිටින්ම වලපල්ලට ගියා මේ යුටියුබ් එක නිසා දැන් කොල්ලයි බල්ලයි හරකයි ඔක්කොම විව්ස් ගන්න මොකක් හරි ලබ්බක් කරනවා,බහුතරයක කිසිම ගත යුත්තක් නැ,.....ඔය සයිට් එක ගැන නම් දන්නෙ නැ..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    2007 2008 වගේ කාලේ තමයි ලංකාවේ බ්ලොග් ලියන්න ගොඩක් දෙනා සෙට් උනේ,එහෙම ලියපු ලිපි හරිම සාරවත් එවා,එ බ්ලොග් කලාව එහෙම් පිටින්ම වලපල්ලට ගියා මේ යුටියුබ් එක නිසා දැන් කොල්ලයි බල්ලයි හරකයි ඔක්කොම විව්ස් ගන්න මොකක් හරි ලබ්බක් කරනවා,බහුතරයක කිසිම ගත යුත්තක් නැ,.....ඔය සයිට් එක ගැන නම් දන්නෙ නැ..

    mehema dekuth tiyanawa oka youtube nisa nemei une
    2008 kale hitapu audience eka nemei dan 2020 weddi inne :)

    Internet sahenna famous wela dan wenama level ekaka tiyenne

    thawamath blog liyana set ekak wenama innawa
     
    Napolian

    Junior member
  • Apr 21, 2016
    48
    13
    8
    ඉස්සර නම් අපි සිංහලෙන් ලියපු blog කියෙව්වා දැන් කාලේ බ්ලොග් කියවන අය ඉන්නවද
    හුගක්ම අඩුයි නේ්

    මට තියන ගැටලුව ඒක නෙවෙයි

    lifie.lk alexa site rank එකට අනුව ලංකාවේ 28 වෙනි වෙබ්සයිට් එක
    roar.media alexa site rank එකට අනුව 309 වගේ (ඒක ඩය‍ලොග් එකෙන් කරන්නෙ)

    මේවා මෙච්චර උඩට එන්නෙ කොහොමද ?

    Quality of the content. Mama me dekama balanava. ganna deval thiyenava