මේ වගේ website උබල කිවනවද ?
ඉස්සර නම් අපි සිංහලෙන් ලියපු blog කියෙව්වා දැන් කාලේ බ්ලොග් කියවන අය ඉන්නවද
හුගක්ම අඩුයි නේ්
මට තියන ගැටලුව ඒක නෙවෙයි
lifie.lk alexa site rank එකට අනුව ලංකාවේ 28 වෙනි වෙබ්සයිට් එක
roar.media alexa site rank එකට අනුව 309 වගේ (ඒක ඩයලොග් එකෙන් කරන්නෙ)
මේවා මෙච්චර උඩට එන්නෙ කොහොමද ?

Last edited: