මේ වත්තක තිබුන මී වදයක් - Bees

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    පෙරලුන පරණ ගහක තිබුන විශාල මී මැසි ජනපදයක්. මෙතන තියෙන්නේ තේ වත්තක්. මේ හිස් ඉඩමත් තේ වවන්න සුද්ද කරනකොට තමයි මේ මී මැසි ජනපදය දැකලා තියෙන්නේ.

     

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,308
    642
    113
    Ade උඹ තවම mee peni ගන්න විදිය කිව්වේ nee mata.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ai ohoma winasa kare :frown:

    මේ වත්තෙ තේ පැල හිටවන්න ඔය බිම වැටිල තියෙන ගහ අයින් කරන්න තමයි හිටියෙ. එහෙම අයින් කරා නම් ඔය මී වද ඔක්කොම විනාශ වෙනවා. ඒක නිසා තමයි ඕකෙ ඉන්න මී මැසි පාලකයා ඒ මී මැස්සෝ ටික ආරක්ෂිතව පෙට්ටියකට දාන්නෙ. මම කරේ ඒක වීඩියෝ කරන එක විතරයි.

    Ade උඹ තවම mee peni ගන්න විදිය කිව්වේ nee mata.

    මේ දවස්වල මී පැණි නෑ bro. Set unama kiyannam
     
    • Like
    Reactions: chathuvv