මේ වදෙන් ගැලවෙන්න විදියක් කියපල්ලකෝ..

madushanka345

Active member
  • May 30, 2014
    789
    228
    43
    ගේ ඇතුලේ
    අඩෝ මටත් A8යි B1යි බන් O/L වලට ...මමත් maths කලේ ගිය අවුරුද්දේ ...දෙන්නම එකම බෝට්ටුවේ වගේ නේ. :yes::yes::rolleyes::rolleyes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    වෙන අහන්න විදිහක් නෑ.

    "උඹලගේ ගෙදර එවුන්ගේ මොළ වල ගූ ද තියෙන්නේ?????"

    මොකද අපේ නංගිත් මේ පාර ලියනවා 3rd. කනගාටුයි උඹ ගැන.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යාලුවොත් එක්ක සෙට් වෙලා පාඩම් කරපං බං.. තනියම පාඩම් කරන්න කොහොමත් එපා වෙනවා..:dull: අක්කව උස්සලා පොලවෙ ගහපං දෙපාරක් විතර..:yes: ආයෙම මොකුත් කියන එකක් නෑ..:cool:
     

    dinushepa

    Member
    Mar 9, 2012
    229
    19
    0
    යාලුවොත් එක්ක සෙට් වෙලා පාඩම් කරපං බං.. තනියම පාඩම් කරන්න කොහොමත් එපා වෙනවා..:dull: අක්කව උස්සලා පොලවෙ ගහපං දෙපාරක් විතර..:yes: ආයෙම මොකුත් කියන එකක් නෑ..:cool:

    ethakota harida ?? :angry::angry::angry:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    ඇත්ත බන් කිවුවේ. විභාගයක් කරන්න, පාඩම් කරන්න කෙනෙකුගේ යහපත් මානසික තත්වය ඉතාම වැදගත්. මුගේ ගෙදර ඉන්න එවුන්ට ඒක තේරෙන්නේ නෑ නේ! :angry:
     
    ඕවා ප්‍රශ්න නෙමෙයි සහෝ. ඕවා වන හිතන්නේ නැතුව උබ හොදින් පාඩම් කරපන්. කොහොම හරි පාස් වෙලා කැම්පස් පලයන්. z එක 1.0 වගේ කිට්ටුවෙන්න දාගත්තත් උබ කැම්පස්. ඊට පස්සේ ඔය හැම කෙනාම උබේ පස්සෙන් ඒවි. අන්න ඒ දේ කරගන්න දැන් ඔය විකාර අමතක කරලා සිරාවටම වැඩේ ගොඩ දාපන්.
    ජය වේවා!!!!
     
    අඩෝ මටත් A8යි B1යි බන් O/L වලට ...මමත් maths කලේ ගිය අවුරුද්දේ ...දෙන්නම එකම බෝට්ටුවේ වගේ නේ. :yes::yes::rolleyes::rolleyes:

    මටත් ඔය වගේ, ඔය උණ තිබ්බ නිසා තමයි මට බාගෙට කෙල උනේ, එත් ගේම ගහන්න පුළුවන් සහෝ. බය නැතුව ගේම ගහපන්.​
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :D
    මල්ලීයා,,,
    ඔය අනම් මනම් ඔලුවෙන් අයින් කරලා උබ බොක්කෙන්ම විභාගයට බැහැපන් බන්
    ඕනි එකෙක් ඕනි මගුලක් කියපු දෙන් ,,
    උබ හිත හයියට තියාගනින්
    උබේ එකම අරමුණ විභාගයට පාස් වෙලා කැම්පස් යන එක කියලා හිතට ගනින්
    දැනටත් උබට උවමනාව තියනවා
    ඒක බොහෝම හොද දෙයක්
    හැබැයි ඒක නැතිකරගන්න එපා ,,,කොහොම හරි යථාර්තයක් කරගන්නවා කියලා හිතපන්
    ඔයිට වඩා බොහෝම කණගාටුදායක පරිසරවල ජිවත්වන කොල්ලෝ කෙල්ලෝ
    exam හොදට ගොඩදගන්නවා බන්
    ඒ අතින් උබ හරි වාසනාවන්තයි කියලා හිතපන්
    මම උබට මුළු හදවතින්ම සුභපතනවා ......
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    තෝ ඕක පිට දාල අපතය වගේ බොන්න පටන්ගත්තොත්නම් වෙඩිතියනව තොට දැනගන් :angry::angry::angry:

    අක්කව උස්සලා පොලවෙ ගහපං දෙපාරක් විතර..:yes: ආයෙම මොකුත් කියන එකක් නෑ..:cool:
    ලොල් ඕයි :rofl::D:rofl:

    මෙහෙමයි කොල්ලෝ. කතාවක් තියෙනවා "අපිට හුලං හමන පැත්ත වෙනස් කරන්න බෑ, ඒත් රුවල හරවන්න පුළුවන්" කියල. මම වගේ එකෙක්ටනම් ඔය පරිසරය පාඩම් කරන්නම කියාපු පරිසරය. උඹ අම්ම, අක්ක ගැන පොඩි තරහක් හදාගනින්. (පේන විදියට උඹට අමුතුවෙන් හදාගන්න දෙයක් නෑ වගේ :D ) ඒකරලා හිතාගනින්, මම කටින් කියල නෙවේ, කරලම පෙන්නන්නම් කියල. O/L results දැක්කහමත් කට්ටියගේ ඇස් උඩයන්න ඇතිනේ. A/L වලට ඊටත් වඩා හොඳ result එකක් දාල අක්කට කනේ පොරොප්ප දෙකක් ගහගන්න පම්පොරියක් ගහපන් :yes:

    හැබැයි පුතේ හිතන්න එපා O/L තරම් ලේසි වෙයි කියලනම්. එක නිසා හොඳට වැඩ කරපන්. 2nd shy කරන ඒවා ගැන දැන් හිතන්න එපා. ඒවා එන විදියට බලමු :yes:

    උඹේ හිත හදන්න කියනවා එහෙම නෙවේ, එත් ගොඩක් අම්මල, විශේෂයෙන් අද්‍යාපන අංශයේ රස්සාවල් කරන අය හැමෝම වගේ ඔහොම තමයි බන්. 1st shy මම fail උනාම අපේ අම්ම මට කිය කිය හිටියේ කොහොමහරි S 3ක් දාගනින්, බැන්කුවකටවත් දාල දෙන්නම් කියල :D (එත් දෙයියන්ගේ පිහිටෙන් 2nd shy campus යන්නම result එකක් දාගන්න පුළුවන් උනා)

    Good Luck :)
     

    Octagram

    Well-known member
  • Oct 24, 2009
    2,656
    110
    63
    ubata awulakata thiyenne mom and sis neh.. sis wa nam thabekata ganan ganna epa. eya mona katha kiwwath ubata aniwa ekita wada uda thanakata yanna puluwan. eka ekith dannawa athi. bank eken job ekak nam AL karala iwarawela nikam wunath hoyagaththaki. man danna mage yaluwo godak ehema bank eke wada karanawa. so ewwata salenna epa. barima nam banapanko thamuseta hari amaruwa neda mama igena gannawata kiyala..
    amma genanam kiyanna thiyenne ammala ohoma thama kiyala.. uba 2nd eke revision eke hodata wada karapan. ethakota amma ube hoda kiyala uba up karala gani. kohomath ammala oya kiyana katha echchara hithala kiyana ewwa newe. ape nangith me para karanawa. eyath hariyata wada karala ne. so ammath kiyala thiyenne danna ayata eya echchara wada karala na kiyala. ammage kate koi welaweth nangi wada karapu nathi eka ganamai.. math ekka kathawata watunoth eke godak welawata nangi gena thama kiyanne, ammala ehema thama. e uba gena godak hithana nisa. wada karanakota uba godayanawa wage therenawa nam ammala worry wena eka aduwenawa. ethakota uba oya kiyenawa wage amma ehema katha karana eka nawathinawa.. so second ekata hodata mahansi weyan 1st eken goda yanna barinam. man ath dakeemen kiyanne.
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    ගෙදර අයට ඕන පුකක් කියවන්න කියලා උබ පාඩම් කරපන් ලෙසටම. මේ ටිකේ ගෙදර අයට වැඩිය face කරන්නත් එපා. ඒ අය කියන දේවල් ඇහෙන්නේ නැති වෙන්න රූම් එකේ දොරත් lock කරන් handfree එකෙත් ගහගෙන ඉදපන්. mentally වැටෙන්න නම් එපා කොල්ලෝ.. උබට ජය..:yes:
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    පොඩි සද්දයක් දාපන් බන්. විභාගේ ඉවවෙනකම් කෑනුගහ ඉන්න කියපන්. ඔය කියවන කියවිල්ලට පාඩම් කරුපුවත් අමතක වෙනව කියපන්. සද්දනැතුව ඉන්නෙපා. උබ කියපන් උබට විභාගේ සුවර්. ඒ නිසා මට පාඩුවෙ පාඩම් කරගෙන ඉන්න දෙන්න කියල. පොඩ්ඩක් සද්දයක් දාපන්. ඔලුවෙ මනස්ගාත තියාගෙ පාඩම් තියා මොන මගුලක්වත් කරන්න බෑ.
     

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,589
    665
    113
    sri lanka
    මචන් උබ o/L ඔය විදියට pass උන කියන්නේ උබට හැකියාව. තියෙනවා. එක හින්ද ඔය විකාර ගණන් ගන්නේ නැතිව. හොදට වැඩ ටික කර ගනින්. උබට අනිවා A/L හොදටම pass වෙන්න පුළුවන්. කරන්න තියෙන්නේ ටිකක වැඩිපුර මහන්සි වෙන එක තමයි. එකට එක්කෝ නෑදැ ගෙදරක හරි යාලුවෙක්ගෙ ගෙදරක හරි නැවතිලා පාඩම් කරපන්. අදම හිත ගනින් කොහොම හරි මේක ගොඩ දානවා කියල. මොන බාදා ආවත් තමන් යන ගමන නතර කරන්න එපා. උබට මහන්සි වෙන්න තියෙන්නේ එක අවුර්ද්දයි. එත් උබට ඕක කර ගන්න බැරි උනොත් උබ ඔය ගෙන මුළු ජිවිත කළෙම හිතයි. මම කියන්නේ A/L කරේ නැත්තන් උබේ ජිවිතේ ඉවරයි කියල නමෙයි. උබට chance එකක් තියෙන නිසා එක ඇත ඇරගන්න එපා. ඔවද බන් මිනිස්සුට වෙන කරදර. උබට තියෙන්නේ මානසික ප්‍රශ්නයක් නේ. එක විසදා ගන්න ඕනේ උබමයි. එක හින්ද කොහොම හරි ඔය ගැන හිතන එක නවත්තල කොහොම හරි exam එක ගොඩ දාගන්න හොදට පාඩම් කරපන්. එතකොට අනිත් යට තේරෙයි උබ කව්ද කියල. උබට ජය වේවා.
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    අයියලා ඔක්කෝටම ගොඩක් පිං සහ ස්තුතියි.. ඔක්කෝම දීලා තියන advice ටික සෑහෙන්න වටිනවා.. මං බෝඩ් වෙන්න හිතුවා.. නැත්තම් මේක කරන්න අමාරැයි.. අම්මත් හා කිව්වා.. :D:D
    මං නෙස්ට් shy එකේ result දානම් :yes::yes: අනිවා මේ වෙලාවේ මේ උපදෙස් ටික රත්තරං වගේ :love::love::love:
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    ado yaluwoth ekka set wela padam karapan.. oka thama hodama wade..math me paara karanwa... :yes: ape gedarinnan kamathi na 2nd shy karanawata... math banum ahanawa ban nathi wenna :D me dawas tikenan na... uba ganan ganna epa kisi deyak yaluwk set karan paadam karapan mona hari karaganna puluwan .. 2nd shy walata aulak naththan gindara wage results daapan :yes: