මේ වර්ගයේ පූ බබෙක් නැද්ද

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,000
    1
    61,102
    113
    Mother Earth
    1686064973972.jpeg


    මේ ඉන්නෙ ඕකගෙ තාත්තා.
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    එලකිරියෙ බලු ඒකාධිපති බිඳිලා... දැන් පූසො ගැනත් ගොඩක් threads යනවා.
    ඔව්, මේක අපි නවත්තන්න ඕන, පඩත්තර පූසෝ මට පේන්න බැහැ, රිව්වම පැත්ත පළාතක ගන්දස්සරේ බෑ,
     

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    ඔව්, මේක අපි නවත්තන්න ඕන, පඩත්තර පූසෝ මට පේන්න බැහැ, රිව්වම පැත්ත පළාතක ගන්දස්සරේ බෑ,
    අපේ එකාගෙන් නම් කිසි වදයක් නෑ. එලියෙ පේන්න ජරා කරන්නෙත් නෑ. බලු තඩියො තමා පාරෙයි අරෙහෙ මෙහෙ හැමතැනම ජරා කරන්නෙ. ඒ මදිවට බයික් එකක ගියොත් පස්සෙනුත් පන්නනවා. ඔක්කොටම වඩා මල අහල පහල ඉන්න බල්ලෙක් කොහෙන්හරි ඇවිත් අපේ පූසගෙ කෑම එක කාලා ගියාම:angry:
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    මෙයාලා තමයි ලෝකේ පොඩිම පූස් විශේශය වෙන්නේ,මාලු තමයි කන්න ආස.කොළඹ 7 ත් ඉන්නවා.දියත පාක් එකේ තියෙන අර මූකලාන අස්සෙත් ඉන්නවා මෙයාලා.අනිත් පූසෝ වගේම තමයි.මේ වගේ සත්තු මිනිස්සු මෙහෙම හුරතල් කලාම එයාලා මිනිස්සුන්ට තියෙන බය නැති වෙන නිසා කැලයට මුදා හැරියම ආයෙත් ජනාවාස තියෙන පැති වලට එන්න පෙලබෙනවා,ඒක ඉතිං ආරක්ශාවට තර්ජනයක්,තව ඉන්නවා කොළ දිවියා කියල කෙනෙක් එයා මෙයාට වඩා ලොකුයි.