
Wal balalu gedara hadannna පුළුවන් oya inne kola diviya , andun diviya aggressive venoOkun kohoma heduwat loku weddi aggressive wenawa bn.
smallest cat in the world
ඔව්, මේක අපි නවත්තන්න ඕන, පඩත්තර පූසෝ මට පේන්න බැහැ, රිව්වම පැත්ත පළාතක ගන්දස්සරේ බෑ,එලකිරියෙ බලු ඒකාධිපති බිඳිලා... දැන් පූසො ගැනත් ගොඩක් threads යනවා.
අපේ එකාගෙන් නම් කිසි වදයක් නෑ. එලියෙ පේන්න ජරා කරන්නෙත් නෑ. බලු තඩියො තමා පාරෙයි අරෙහෙ මෙහෙ හැමතැනම ජරා කරන්නෙ. ඒ මදිවට බයික් එකක ගියොත් පස්සෙනුත් පන්නනවා. ඔක්කොටම වඩා මල අහල පහල ඉන්න බල්ලෙක් කොහෙන්හරි ඇවිත් අපේ පූසගෙ කෑම එක කාලා ගියාමඔව්, මේක අපි නවත්තන්න ඕන, පඩත්තර පූසෝ මට පේන්න බැහැ, රිව්වම පැත්ත පළාතක ගන්දස්සරේ බෑ,

mu lu podima eka. lakawei indiawei withrayi inne.මං හිතන් ඉදියෙ පොඩිම එකා Black-footed cat කියලා