මේ වාක්කියෙ තේරුම මොකක්ද? - even

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,249
    113
    Mother Earth
    do we want to find out ? -අපි හොයා ගන්න ඕනෙද ?
    do we even want to find out ? is it worth finding ? is there any point finding what it is? - මේ වගේ තේරුමක් නේද බ්‍රෝ ? මම ත්‍රීවිල් පදින නිසා වැඩිය ඉංග්‍රීසි දන්නෙ නම් නෑ. දන්න කෙනෙක් කියල දෙයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    do we want to find out ? -අපි හොයා ගන්න ඕනෙද ?
    do we even want to find out ? is it worth finding ? is there any point finding what it is? - මේ වගේ තේරුමක් නේද බ්‍රෝ ? මම ත්‍රීවිල් පදින නිසා වැඩිය ඉංග්‍රීසි දන්නෙ නම් නෑ. දන්න කෙනෙක් කියල දෙයි.
    ත්‍රීවීල් පදිනවා කියලා කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ 🙄
     
    HmNRazor

    Well-known member
  • do we even want to find out?
    අපිට ඒක හොයාගන්නවත් ඕනෙකමක් තියනවද? (2)

    Or

    අපිට අඩුගානෙ ඒක හොයාගන්නවත් ඕනෙද? (2)

    ත්‍රීවීල් පදිනවා කියලා කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ 🙄
    i my tuk tuk driving!! ඕ යේ.... හරි සරලයි ඉංග්‍රිස් මට නම් 🤗 :yes: