මේ වාක්‍යයේ තේරුම මොකක්ද ? who would live here ? :confused:
G girigoris_1923 Well-known member Feb 9, 2017 1,321 94 48 Mar 15, 2017 #1 මේ වාක්‍යයේ තේරුම මොකක්ද ? who would live here ?
S Screw SL Banned Jan 4, 2013 11,478 718 113 43 No Longer in Elakiri Mar 15, 2017 #2 ලන්කාව දිහැ බලල කවුරුහරි ඔහොම කිව්වද? Reactions: girigoris_1923
miyuru4u Well-known member Jan 18, 2007 31,897 10,495 113 In the eyes of my girl Mar 15, 2017 #3 Screw SL said: ලන්කාව දිහැ බලල කවුරුහරි ඔහොම කිව්වද? Click to expand... Reactions: girigoris_1923
Dilzzzz Well-known member Jul 12, 2013 22,530 1,172 113 under the sun Mar 15, 2017 #4 ඕක දෙවිදියකට සිංහලට හරවන්ඩ පුළුවන්. එකක් අනාගත කාලෙන්. මෙහෙ කවුරු ජීවත් වෙයිද දන්නේ නෑ නෙ. අනිත් එක අකමැත්ත ප්‍රකාශ කරන විදියට. මොන මෝඩයද මෙහෙ ජීවත් වෙන්නේ. උච්චාරණය කරන විදිය අනුව වෙනස් වෙනව. මම වැරදි නම් දන්න කෙනෙක් නිවැරදි කරයි. Reactions: girigoris_1923
ඕක දෙවිදියකට සිංහලට හරවන්ඩ පුළුවන්. එකක් අනාගත කාලෙන්. මෙහෙ කවුරු ජීවත් වෙයිද දන්නේ නෑ නෙ. අනිත් එක අකමැත්ත ප්‍රකාශ කරන විදියට. මොන මෝඩයද මෙහෙ ජීවත් වෙන්නේ. උච්චාරණය කරන විදිය අනුව වෙනස් වෙනව. මම වැරදි නම් දන්න කෙනෙක් නිවැරදි කරයි.
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Mar 15, 2017 #5 තෝ ඉන්නෙ අපායක වෙන්න ඇති ඒකයි සුද්ද ඔහොම කියන්න ඇත්තෙ පොඩ්ඩක් කාමරේ සුද්ද පවිත්‍ර කරගනිං එතකොට උන් ඔහොම කියන එකක් නෑ Reactions: girigoris_1923
තෝ ඉන්නෙ අපායක වෙන්න ඇති ඒකයි සුද්ද ඔහොම කියන්න ඇත්තෙ පොඩ්ඩක් කාමරේ සුද්ද පවිත්‍ර කරගනිං එතකොට උන් ඔහොම කියන එකක් නෑ
G girigoris_1923 Well-known member Feb 9, 2017 1,321 94 48 Mar 15, 2017 #6 Screw SL said: ලන්කාව දිහැ බලල කවුරුහරි ඔහොම කිව්වද? Click to expand... miyuru4u said: Click to expand... Dilzzzz said: ඕක දෙවිදියකට සිංහලට හරවන්ඩ පුළුවන්. එකක් අනාගත කාලෙන්. මෙහෙ කවුරු ජීවත් වෙයිද දන්නේ නෑ නෙ. අනිත් එක අකමැත්ත ප්‍රකාශ කරන විදියට. මොන මෝඩයද මෙහෙ ජීවත් වෙන්නේ. උච්චාරණය කරන විදිය අනුව වෙනස් වෙනව. මම වැරදි නම් දන්න කෙනෙක් නිවැරදි කරයි. Click to expand... WhiteWalker said: තෝ ඉන්නෙ අපායක වෙන්න ඇති ඒකයි සුද්ද ඔහොම කියන්න ඇත්තෙ පොඩ්ඩක් කාමරේ සුද්ද පවිත්‍ර කරගනිං එතකොට උන් ඔහොම කියන එකක් නෑ Click to expand... අකමැත්ත නේද ප්‍රකාශ කරන්නෙ තැන්කියු මචංල..
Screw SL said: ලන්කාව දිහැ බලල කවුරුහරි ඔහොම කිව්වද? Click to expand... miyuru4u said: Click to expand... Dilzzzz said: ඕක දෙවිදියකට සිංහලට හරවන්ඩ පුළුවන්. එකක් අනාගත කාලෙන්. මෙහෙ කවුරු ජීවත් වෙයිද දන්නේ නෑ නෙ. අනිත් එක අකමැත්ත ප්‍රකාශ කරන විදියට. මොන මෝඩයද මෙහෙ ජීවත් වෙන්නේ. උච්චාරණය කරන විදිය අනුව වෙනස් වෙනව. මම වැරදි නම් දන්න කෙනෙක් නිවැරදි කරයි. Click to expand... WhiteWalker said: තෝ ඉන්නෙ අපායක වෙන්න ඇති ඒකයි සුද්ද ඔහොම කියන්න ඇත්තෙ පොඩ්ඩක් කාමරේ සුද්ද පවිත්‍ර කරගනිං එතකොට උන් ඔහොම කියන එකක් නෑ Click to expand... අකමැත්ත නේද ප්‍රකාශ කරන්නෙ තැන්කියු මචංල..