මේ වාක්‍යයේ තේරුම මොකක්ද ?

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මේ වාක්‍යයේ තේරුම මොකක්ද ?

    who would live here ?

    Capture.JPG

    :confused:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ඕක දෙවිදියකට සිංහලට හරවන්ඩ පුළුවන්.

    එකක් අනාගත කාලෙන්.

    මෙහෙ කවුරු ජීවත් වෙයිද දන්නේ නෑ නෙ.


    අනිත් එක අකමැත්ත ප්‍රකාශ කරන විදියට.

    මොන මෝඩයද මෙහෙ ජීවත් වෙන්නේ.

    උච්චාරණය කරන විදිය අනුව වෙනස් වෙනව.
    මම වැරදි නම් දන්න කෙනෙක් නිවැරදි කරයි.

     
    • Like
    Reactions: girigoris_1923

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තෝ ඉන්නෙ අපායක වෙන්න ඇති ඒකයි සුද්ද ඔහොම කියන්න ඇත්තෙ :sorry: :sorry:
    පොඩ්ඩක් කාමරේ සුද්ද පවිත්‍ර කරගනිං එතකොට උන් ඔහොම කියන එකක් නෑ :no: :no:
     
    • Like
    Reactions: girigoris_1923

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ලන්කාව දිහැ බලල කවුරුහරි ඔහොම කිව්වද?



    ඕක දෙවිදියකට සිංහලට හරවන්ඩ පුළුවන්.

    එකක් අනාගත කාලෙන්.

    මෙහෙ කවුරු ජීවත් වෙයිද දන්නේ නෑ නෙ.


    අනිත් එක අකමැත්ත ප්‍රකාශ කරන විදියට.

    මොන මෝඩයද මෙහෙ ජීවත් වෙන්නේ.

    උච්චාරණය කරන විදිය අනුව වෙනස් වෙනව.
    මම වැරදි නම් දන්න කෙනෙක් නිවැරදි කරයි.


    තෝ ඉන්නෙ අපායක වෙන්න ඇති ඒකයි සුද්ද ඔහොම කියන්න ඇත්තෙ :sorry: :sorry:
    පොඩ්ඩක් කාමරේ සුද්ද පවිත්‍ර කරගනිං එතකොට උන් ඔහොම කියන එකක් නෑ :no: :no:

    අකමැත්ත නේද ප්‍රකාශ කරන්නෙ :yes:
    තැන්කියු මචංල..