Axio aka tinawa kiwwa...eka JDM...matath elakiri eke kollek kiwwe pahu giya thread akakakadi....balanakota aththaToyota Lanka දැන් JDM ගෙන්නනවද?![]()
Axio aka tinawa kiwwa...eka JDM...matath elakiri eke kollek kiwwe pahu giya thread akakakadi....balanakota aththaToyota Lanka දැන් JDM ගෙන්නනවද?![]()
Axio aka tinawa kiwwa...eka JDM...matath elakiri eke kollek kiwwe pahu giya thread akakakadi....balanakota aththa

AMW la wage nemeine .....hari ganan neda???ටසිරි ඇත්ත නේන්නං JDM ඒවට වෙනම ෂෝ රූම් එකක් දාල
http://www.toyota.lk/__trashed-2/
මිනිස්සුන්ට අලුත් වාහන ගන්න ඕන...english letter තුනේ වාහන හොයන්නේ කට්ටිය....

Vitz 2015 තමයි පුතී. අනික් ඒව පරණ ලඩිනෙ

ow.ganna kota puluwan tharam aluth eka ganna balapanAththatama oka machan...poddak minissunge adahas ahala balapanko....eka thamai aththaඇත්තටම මේක මෙහෙමනම් අපි වගේ නම්බරේ මොක වුණත් සර්විස් රෙකෝඩ් බලල, ඒජන්ට්/Carchecks ඉන්ස්පෙක්ෂන් කරලා වාහන ගන්න අයට සාධාරණ ගානකට ලෙටර් දෙකේ වාහන ගන්න පුළුවන් වෙයි
ජපානේ කුඩුවෙන්න හැප්පිලා මෙහෙට ගෙනාපු ඉන්ග්ලිෂ් නම්බර් තුනේ වාහන කොච්චර ඇද්ද?![]()
Aththatama oka machan...poddak minissunge adahas ahala balapanko....eka thamai aththa

අද කාලේ වෙනස්....
මිනිස්සුන්ට අලුත් වාහන ගන්න ඕන...english letter තුනේ වාහන හොයන්නේ කට්ටිය....ඒක නිසා2004~2008/10 වගේ ඒවා ගන්නවනම් පොඩ්ඩක් හිතන්න..
Resale problem may arise...![]()
141 එක හොඳයි , තෙල් කෙරුවා තමයි අව්ල ..
4 දෙනෙකුට වාඩි වෙලා බඩු ටිකක් වත් දාගන යන්න ඉඩ නෑනෙ බං. පස්සේ සීට් මෙලෝ ගතියක් නෑපිකප් නෑ.
ඇත්තටම මේක මෙහෙමනම් අපි වගේ නම්බරේ මොක වුණත් සර්විස් රෙකෝඩ් බලල, ඒජන්ට්/Carchecks ඉන්ස්පෙක්ෂන් කරලා වාහන ගන්න අයට සාධාරණ ගානකට ලෙටර් දෙකේ වාහන ගන්න පුළුවන් වෙයි
ජපානේ කුඩුවෙන්න හැප්පිලා මෙහෙට ගෙනාපු ඉන්ග්ලිෂ් නම්බර් තුනේ වාහන කොච්චර ඇද්ද?![]()
අවුරුදු 4ක් පාවිච්චි කරල විකුණනව කියන්නෙ 2024දි විකුණන එක. 2015 විට්ස් එකත් ඒවෙනකොට අවුරුදු 8ක් පරණයි. අනික් ඒව ගැන කතාකරන එක තේරුමක් නෑ
පෝරිසාදයා;23975518 said:
මොකක්ද බන් Vitz පිකප් නෑ කියන්නෙ 1000cc පැදල බලපන්.
මේ කාලෙ මාකට්ම වාහනයක් හෝ ගාල ගන්නව doctorsල එහෙම..
ඔන්න වැගන් ආර් නම් පිකප් නෑ කිව්වැකි. බස් එකක් වත් ඉස්සර කරන්න අමාරුයි
පෝරිසාදයා;23975518 said:
මොකක්ද බන් Vitz පිකප් නෑ කියන්නෙ 1000cc පැදල බලපන්.
මේ කාලෙ මාකට්ම වාහනයක් හෝ ගාල ගන්නව doctorsල එහෙම..
ඔන්න වැගන් ආර් නම් පිකප් නෑ කිව්වැකි. බස් එකක් වත් ඉස්සර කරන්න අමාරුයි