මේ වාහනවලින් recommend කරන්නේ මොකද්ද

මේ වාහනවලින් recommend ක&#35

  • Total voters
    117

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    Tawa kiyak hari dala SWIFT RS Ekak thaththanam harine.....eka mama hitanne vitz akata wada hodai...
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    අද කාලේ වෙනස්....

    මිනිස්සුන්ට අලුත් වාහන ගන්න ඕන...english letter තුනේ වාහන හොයන්නේ කට්ටිය....ඒක නිසා2004~2008/10 වගේ ඒවා ගන්නවනම් පොඩ්ඩක් හිතන්න..

    Resale problem may arise...:(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,976
    2
    54,704
    113

    මිනිස්සුන්ට අලුත් වාහන ගන්න ඕන...english letter තුනේ වාහන හොයන්නේ කට්ටිය....

    ඇත්තටම මේක මෙහෙමනම් අපි වගේ නම්බරේ මොක වුණත් සර්විස් රෙකෝඩ් බලල, ඒජන්ට්/Carchecks ඉන්ස්පෙක්ෂන් කරලා වාහන ගන්න අයට සාධාරණ ගානකට ලෙටර් දෙකේ වාහන ගන්න පුළුවන් වෙයි :lol:

    ජපානේ කුඩුවෙන්න හැප්පිලා මෙහෙට ගෙනාපු ඉන්ග්ලිෂ් නම්බර් තුනේ වාහන කොච්චර ඇද්ද? :yes:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    ඇත්තටම මේක මෙහෙමනම් අපි වගේ නම්බරේ මොක වුණත් සර්විස් රෙකෝඩ් බලල, ඒජන්ට්/Carchecks ඉන්ස්පෙක්ෂන් කරලා වාහන ගන්න අයට සාධාරණ ගානකට ලෙටර් දෙකේ වාහන ගන්න පුළුවන් වෙයි :lol:

    ජපානේ කුඩුවෙන්න හැප්පිලා මෙහෙට ගෙනාපු ඉන්ග්ලිෂ් නම්බර් තුනේ වාහන කොච්චර ඇද්ද? :yes:
    Aththatama oka machan...poddak minissunge adahas ahala balapanko....eka thamai aththa
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    අද කාලේ වෙනස්....

    මිනිස්සුන්ට අලුත් වාහන ගන්න ඕන...english letter තුනේ වාහන හොයන්නේ කට්ටිය....ඒක නිසා2004~2008/10 වගේ ඒවා ගන්නවනම් පොඩ්ඩක් හිතන්න..

    Resale problem may arise...:(

    ඒක තමයි බං
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අවුරුදු 4ක් පාවිච්චි කරල විකුණනව කියන්නෙ 2024දි විකුණන එක. 2015 විට්ස් එකත් ඒවෙනකොට අවුරුදු 8ක් පරණයි. අනික් ඒව ගැන කතාකරන එක තේරුමක් නෑ
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    141 එක හොඳයි , තෙල් කෙරුවා තමයි අව්ල ..

    ඔව් බං. ඒ නිසා තව අව්රුදු 4 කින් විකුණගන්න පට්ට කට්ටක් කන්න වෙයිද දන්නෙ නෑ. මොකද එතකොට තව තෙල් කරන වාහනනේ එන්නේ
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    4 දෙනෙකුට වාඩි වෙලා බඩු ටිකක් වත් දාගන යන්න ඉඩ නෑනෙ බං. පස්සේ සීට් මෙලෝ ගතියක් නෑ :dull: පිකප් නෑ.

    මොකක්ද බන් Vitz පිකප් නෑ කියන්නෙ 1000cc පැදල බලපන්.

    මේ කාලෙ මාකට්ම වාහනයක් හෝ ගාල ගන්නව doctorsල එහෙම..
    ඔන්න වැගන් ආර් නම් පිකප් නෑ කිව්වැකි. බස් එකක් වත් ඉස්සර කරන්න අමාරුයි
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    ඇත්තටම මේක මෙහෙමනම් අපි වගේ නම්බරේ මොක වුණත් සර්විස් රෙකෝඩ් බලල, ඒජන්ට්/Carchecks ඉන්ස්පෙක්ෂන් කරලා වාහන ගන්න අයට සාධාරණ ගානකට ලෙටර් දෙකේ වාහන ගන්න පුළුවන් වෙයි :lol:

    ජපානේ කුඩුවෙන්න හැප්පිලා මෙහෙට ගෙනාපු ඉන්ග්ලිෂ් නම්බර් තුනේ වාහන කොච්චර ඇද්ද? :yes:

    ඔව් ඒක ඇත්ත බං
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    අවුරුදු 4ක් පාවිච්චි කරල විකුණනව කියන්නෙ 2024දි විකුණන එක. 2015 විට්ස් එකත් ඒවෙනකොට අවුරුදු 8ක් පරණයි. අනික් ඒව ගැන කතාකරන එක තේරුමක් නෑ

    ඒත් බං ඔය හද්දා පරණ ලාන්සර් බොක්ස් එහෙමත් තාමත් මිනිස්සු ගන්නේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,976
    2
    54,704
    113
    පෝරිසාදයා;23975518 said:

    මොකක්ද බන් Vitz පිකප් නෑ කියන්නෙ 1000cc පැදල බලපන්.

    මේ කාලෙ මාකට්ම වාහනයක් හෝ ගාල ගන්නව doctorsල එහෙම..
    ඔන්න වැගන් ආර් නම් පිකප් නෑ කිව්වැකි. බස් එකක් වත් ඉස්සර කරන්න අමාරුයි

    පිකප් නම් නෑ තමයි බං එච්චර, එංජිම 1000CC වුනාට 66hp, ඔය 660CC වැගන් ආර් එකත් 58hp
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    පෝරිසාදයා;23975518 said:

    මොකක්ද බන් Vitz පිකප් නෑ කියන්නෙ 1000cc පැදල බලපන්.

    මේ කාලෙ මාකට්ම වාහනයක් හෝ ගාල ගන්නව doctorsල එහෙම..
    ඔන්න වැගන් ආර් නම් පිකප් නෑ කිව්වැකි. බස් එකක් වත් ඉස්සර කරන්න අමාරුයි

    මගේ දැන් තියන පරණ එක 1500 cc ඒ නිසා වෙන්න ඇති Vitz එක පිකප් නෑ වගේ දැනෙනවා බං:dull: