GP5, Vezel, Grace තුනේම තියෙන්නේ DCT... ඒකත් හිතල ගන්න
DCT KIWE .......

GP5, Vezel, Grace තුනේම තියෙන්නේ DCT... ඒකත් හිතල ගන්න

මමත් ඔහොම හෙව්වා. එට පස්සේ ගත්තේ axio 141 2007 . වාහනය සුපිරි. පතුරු යන්නේ dashboard cover එක විතරයි. replace කරන්න පුළුවන්. ගොඩක් ඒවා මාරු කරලා තියෙන්නේ. 2008 /2009 axio බලපන්.
එකේ dashboard case නෑ.
විට්ස් 2015 එපානම් ඇක්වා 2012 ගනින්. .![]()

මචන් ටොමා... Honda FIT GP5 2014 2nd hand එකක් මොකද?
මචන් ටොමා... Honda FIT GP5 2014 2nd hand එකක් මොකද?