මේ වාහනවලින් recommend කරන්නේ මොකද්ද

මේ වාහනවලින් recommend ක&#35


  • Total voters
    117

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,455
    7,208
    113
    මමත් ඔහොම හෙව්වා. එට පස්සේ ගත්තේ axio 141 2007 . වාහනය සුපිරි. පතුරු යන්නේ dashboard cover එක විතරයි. replace කරන්න පුළුවන්. ගොඩක් ඒවා මාරු කරලා තියෙන්නේ. 2008 /2009 axio බලපන්.
    එකේ dashboard case නෑ.

    Thanks machna
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,455
    7,208
    113
    විට්ස් 2015 එපානම් ඇක්වා 2012 ගනින්. . :yes:

    ඇක්වා 2012 ground clearance මදි සින් එක තමයි බං අව්ල
    ට්ස් 2015 එකේ ඉඩ මදි, පිකප් මදි :dull:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන් ටොමා... Honda FIT GP5 2014 2nd hand එකක් මොකද?

    Hyaenidae කිව්වා වගේ ඩුවෙල් ක්ලච් තියන නිසා, ඩුවෙල් ක්ලච් ලෙඩ දෙන්න ගත්තොත් වියදම සැරයි.

    හැබැයි විසල් එකේ තරම් ඩුවෙල් ක්ලච් එක ඕකේ කේස් නෑ. නමුත් අනිවාර්යෙන් හරියට මෙන්ටේන් කරන්න ඕනේ. ක්ලච් ඔයිල් වෙලාවට මාරු කරන්න ඕනේ. ඒ නිසා ගන්න බලාපොරොත්තුවක් තියනව නම් සර්විස් රෙකෝඩ් තියන ෆස්ට් ඕනර් එකක් ගන්න.

    ආපහු විකුණ ගන්න ටිකක් අමාරුයි. ඩුවෙල් ක්ලච් ප්‍රශ්නේ වගේම අව්රුදු 5 පැනපු හයිබ්‍රිඩ් කාර් ගන්න මිනිස්සු අදිමදි කරනවා. ඒ මේ රටේ මාකට් එක හැදිලා තියන විදිහ.

    සමස්ථයක් වශයෙන් ඕක හොද වාහනයක්. handling, acceleration මරු, පැට්‍රල් කිරිල්ලත් හොදයි.