මේ වාහනේ දන්නවද?

FighterFish

Member
Jun 13, 2015
225
25
0
Bogawanthalawa
අඩු මිලට ගන්න පුළුවන් ඔප්ෂන් සැහෙන්න තියෙන වහනයක් මචන්..අතුල එහෙම සැපයි.එත් තෙල් කෙරුවාව ඒ තරම් සාර්ථක නැහැ කියල තමයි පාවිච්චි කරන අය කියන්නේ.අනික හයි හත්තිය අතින් හරිම අඩුයි..හබැයි රජෝ උඹ සෙකන්ඩ් හෑන්ඩ් විකුනන්න හිතන් ගන්නවනම් ඒක කරන්න අමරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්..ජය.!!
 
Alvero Ruba

Active member
  • May 31, 2011
    650
    58
    28
    රත්තරං;19622438 said:
    මේ වාහනේ- කොයි වාහනේද බන්? මෙතන වාහනයක් නෑනේ:eek::eek:

    මට හිතුන මට උබෙන් ඔහොම දෙයක් අහගන්න වෙයි කියලා. :P:P මේකම ගන්න ඕන කියල එකක් නෑ මචන්. kia, hyundai ඒවා කොහොමද මචන් මේ price එකේ යන? heavy use එකට නෙමේ හොයන්නේ. ඉදල හිටලා ගමනක් යන්න තිබුනොත් ඇති.
     
    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    අඩු මිලට ගන්න පුළුවන් ඔප්ෂන් සැහෙන්න තියෙන වහනයක් මචන්..අතුල එහෙම සැපයි.එත් තෙල් කෙරුවාව ඒ තරම් සාර්ථක නැහැ කියල තමයි පාවිච්චි කරන අය කියන්නේ.අනික හයි හත්තිය අතින් හරිම අඩුයි..හබැයි රජෝ උඹ සෙකන්ඩ් හෑන්ඩ් විකුනන්න හිතන් ගන්නවනම් ඒක කරන්න අමරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්..ජය.!!

    තැන්ක්ස් මචෝ
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    උඹෙ රිප්ලයි වලින් නන් හිතෙන්නෙ උඹ ඕකට හෙන ආසයි වගේ.මම නන් කියන්නේ උඹ ඕකක් සල්ලි දීල ගනින්. ටික දවසක් ගියාම උඹටම හිතෙයි උඹෙ වටිනා සල්ලි මීට වඩා වැදගත් දේකට යෙදෙව්ව නන් හොඳයි කියලා. අන්න එදාට උඹ ඕක නගර සබාවේ කුනු ලොරියට දීල ලෝන් එකක් ගහල 65 ඩෑශ් ජපන් එකකට යයි.

    ෆෝ යුවර් ඉන්ෆොමේශන් : ඔය චීන බෙන්ස් වලට වඩා දාහකින් හොඳයි ජපන් කරත්ත. අපෙ ඔෆිස් එකේ මයික්‍රො ජිප් කට්ටක් දැන් අවුරුදු දෙකක් තිස්සෙ ලෙඩ නිසා දිරන්න දාල තියෙනව පැත්තක.
     
    sapu20

    Member
    Nov 2, 2011
    273
    9
    0
    මගේ අදහසත් ජපන් එකකට යන්න කියල.
    උබ ඕක ගත්තට ඔකෙ ආපහු විකුනන්න අමාරුයි. ඒ දුන්නත් දෙන්න වෙන්නෙ අඩු ගානකට.
    ඒත් ලීස් එකක් නම් දාගන්න වෙන්නෙ හරිම අමාරුවෙන්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මට හිතුන මට උබෙන් ඔහොම දෙයක් අහගන්න වෙයි කියලා. :P:P මේකම ගන්න ඕන කියල එකක් නෑ මචන්. kia, hyundai ඒවා කොහොමද මචන් මේ price එකේ යන? heavy use එකට නෙමේ හොයන්නේ. ඉදල හිටලා ගමනක් යන්න තිබුනොත් ඇති.
    පිස්සු කෙලින්න එපා බන්. උබේ ලග කීයක් තියෙනවද?:eek:
     
    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    රත්තරං;19637832 said:
    fb15, 110, ek3, bj5p වගේ එකක් ගනින්. ඒවා පරන වැඩිනම් 2007 CS1 බේසික් එකක් ගනින්. 17.50කට ගන්න පුලුවන්

    ඒ ගානට නෑනේ බන්. 22ක් විතර වෙනවනේ cs1 එකක්. fb 15ත් 20පැනලනේ. :baffled::shocked: Chevrolet Aveo එක කොහොමද?
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    made in china and assembled in siri lanka. assembling quality patta cha sinhalu ne karanne. interior plastics ehema cheap looking. engine sound eka wadi wahane athulata sadde ahenawa.

    indian eva tharam dirum enne na. habai japan wage nam na. haiyayi indian belekka walata wada.

    fuel economy eka adui. one airbag only, spares patta ganan (japan evata wada ganan)
    micro service anthimai. mechanical parts ikmanin gewenawa (engine eka gana danne na. habai balla joints, shocks wage movable parts ikmanin gewenawa.

    known issues gana danne na habai godak evvage radiator eke hose kadena seen, fuel pump issues thiyenawalu.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    රත්තරං;19637832 said:
    fb15, 110, ek3, bj5p වගේ එකක් ගනින්. ඒවා පරන වැඩිනම් 2007 CS1 බේසික් එකක් ගනින්. 17.50කට ගන්න පුලුවන්
    2007 cs1 17.50ta koheda thiyenne :angry:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    රත්තරං;19637832 said:
    fb15, 110, ek3, bj5p වගේ එකක් ගනින්. ඒවා පරන වැඩිනම් 2007 CS1 බේසික් එකක් ගනින්. 17.50කට ගන්න පුලුවන්

    Cs1 ekak diyan oyaganata mata :lol: