මේ වාහනේ ලක්ෂ 68ක් වටිනවද ?

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    ඔය වගේ කාර් එකකින් ආපු අම්මා කෙනෙක් බැන බැන බහිනවා දැක්කා.... මේක හුන්ඩුවක් වගේ. සීට් ගලවල පැදුරක් දාපන් කියලා... බොකු සීට් වලින් බැහැ ගන්න බැරිව.
     
    Last edited:

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,160
    2,374
    113
    ජරා ගොඩක් බන් ,මට නන් පේන්නම බැරි වාහනයක් ඕක.
     
    • Like
    Reactions: zid2021