මේ වාහන කොහොමද ගෙන්වන්නේ ?

tdapower

Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost

    BYD Beijing Baic X55II model එකේ වාහන ගෙන්වන්නේ කොහොමද ? මන් දවස් දෙක තුනක් දැක්ක brand new වාහන ලොකු vehicle carrier truck වලින් ගෙනල්ල unload කරනවා .මන් හිතුවේ electric කියල . බලනකොට petrol . රියසේවනෙත් 2024 model වල ads තියෙනවා

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    embassy, eka eka NGO, tourist seen arawa mewa wala unta special permit yatathe genna puluwan..
     
    • Like
    Reactions: tdapower

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,378
    1,678
    113
    wanathamulla

    BYD Beijing Baic X55II model එකේ වාහන ගෙන්වන්නේ කොහොමද ? මන් දවස් දෙක තුනක් දැක්ක brand new වාහන ලොකු vehicle carrier truck වලින් ගෙනල්ල unload කරනවා .මන් හිතුවේ electric කියල . බලනකොට petrol . රියසේවනෙත් 2024 model වල ads තියෙනවා

    Ekath aulak bro
     
    • Like
    Reactions: tdapower