මේ වාහන මගඩියක්ද?
මචන්ලා මම වාහනයක් ගන්න බලනවා මේ දවස් වල.
රියපොළ, ikman එකේ ඇඩ්ස් බලන එක තමයි වැඩේ මේ දවස් වල.
එහෙම බලපු කිහිපයකට මම කෝල් කලා වාහනේ ගැන අහන්න උන්ගෙන් ඇහුවම කියනවා වාහනේට ලීසිං නෑ කියලා.
එත් අර RMV එකේ app එකෙන් චෙක් කලාම අයිතිකාරයා විදියට පෙන්නනේ ලීසිං කම්පැනි එක.
මොකද්ද බන් මේ සීන් එක??
ලීසිං තියනවා නම් වාහනේ විකුනන්න බෑ නේද??
දන්න කෙනෙක් උදවුවක් දෙනවද???