මේ වැඩේ කරගන්න පුලුවන් කොහොමද

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මේ වැඩේ කරගන්න පුලුවන් කොහොමද

    මට ඔනි බං කෙනෙක්ට ගිෆ්ට් එකක් යවන්න. තැපැලෙන් හරියන් නෑ බං. මම ගිෆ්ට් එක අරගෙන ඒ අදාල ගෙදරට යවන්න ඔනි. යවන කෙනා කියන්නත් ඔනි අදාල කෙනාගෙ උපන්දිනේට මෙහෙම එක්කෙනෙක් එව්වෙ කියලා.. :D

    කප්රුක හරියන් නෑ උන්ගෙ ලිස්ට් එකේ මට ඔනි එක නෑ
    DHL වගේ ඒවා නිකන් ගිහින් දෙනව විතරනේ
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    කොහෙන්ද ගිෆ්ට් එක ගන්නේ ලංකාවෙද පිට ද ?
    pronto වගේ කෝල් කරලා බලපන් වුන් කරයි නොට් එකක් තිබ්බොත් නම විතරනේ කියන්නේ හැපී බර්ත්ඩේ කියලා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    රාජිතගෙන් රැවුලක් ඉල්ලගෙන දාගෙන ඩිලිවරි කරන එකා වාගේ සැරසිලා ගිහින් කියන්න තියෙන දේ කියල දීල ආවොත් මොකෝ
     
    • Like
    Reactions: Aruna119

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    softologic eke nam eyalage items oya widiyata yawanawa.
    natnm Itn Pronto wage service ekakin yawanna, birthday card ekak ekka.
    DHL nam lankawa atule delivery karanne naha.
     
    • Like
    Reactions: Aruna119

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    කොහෙන්ද ගිෆ්ට් එක ගන්නේ ලංකාවෙද පිට ද ?
    pronto වගේ කෝල් කරලා බලපන් වුන් කරයි නොට් එකක් තිබ්බොත් නම විතරනේ කියන්නේ හැපී බර්ත්ඩේ කියලා


    උන් කරයිද බං.. බලන්නන් අහල :yes: තැන්ක්ස් :love:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    රාජිතගෙන් රැවුලක් ඉල්ලගෙන දාගෙන ඩිලිවරි කරන එකා වාගේ සැරසිලා ගිහින් කියන්න තියෙන දේ කියල දීල ආවොත් මොකෝ


    වැඩේ දෙල් කරගන්න බෑ පුතී
    රාජිතයට වුනා වගේ වුනොත්
    :rofl:
     
    • Like
    Reactions: LazyLizard