මේ විදියට ප්‍රින්ට්අවුට් එකක්??
මට මේ වගේ කවර් පේජ් එකක් ප්‍රින්ට් කරගන්න ඕනෙ වෙලා තියනවා.
ප්‍රින්ට් එක මුලු පේජ් එකේම වදින්න (වටේට මාජින් එකක් හිටින්නෙ නැතිවෙන්න) ප්‍රින්ට් කරගන්නයි ඕනෙ.
මෙන්න මේ විදියට.
මේක මම ඩිසයින් කරලා තියෙන්නෙ Photoshop CS6 වලින්.
ඒකෙ ප්‍රින්ට් ඔප්ෂන් එකට ගියාම පෙන්නන ප්රීවීවු එකේ මේ වගේ බෝඩර් එකක් එනවා.
වර්ඩ් වලින් ප්‍රින්ට් කරන්න ගියාම මෙහෙම වම් පැත්තෙයි උඩයි මාජින් දෙකක් එනවා.
පේජ් සෙටප් එකෙන් මාජින් 0 කරලා තියෙන්නෙ.
මේක වටේ මාජින් නැතුව ප්‍රින්ට් කරගන්න විදියක් තමා දැන ගන්න ඕනෙ.
දැං මේක තියෙන්නෙ ඉමේජ් එකක් විදියට.
උදවුවක් දියල්ලා මචංලා....