ලයිට් එක දවල්ට වැඩක් නෑ නේද? දෙකම දාල රෑට alarm එක ඕෆ් කරන්න ස්විච් එකක් දැම්මනම් හරි නේද?ඔය වැඩේ සාර්තක වැඩක් නෙවී. බල්ලෙක් පූසෙක් ගියත් ඕක වදිනවා. හයියෙන් වහින වෙලාවටත් සමහර විට වැඩ කරනවා. උබට රැට නිදාගන්න හම්බවෙන්නේ නෑ.
ඕක ඉස්සරහ හෙලවෙන්නේ නැතුව හිටියොත් හරි හෙන හිමින් ගියොත් ඔක වැඩ කරන්නේ නෑ.
ඔනේම නම් ඕකට ලයිට් එකක් දාන්න.
ඔය වැඩේ සාර්තක වැඩක් නෙවී. බල්ලෙක් පූසෙක් ගියත් ඕක වදිනවා. හයියෙන් වහින වෙලාවටත් සමහර විට වැඩ කරනවා. උබට රැට නිදාගන්න හම්බවෙන්නේ නෑ.
ඕක ඉස්සරහ හෙලවෙන්නේ නැතුව හිටියොත් හරි හෙන හිමින් ගියොත් ඔක වැඩ කරන්නේ නෑ.
ඔනේම නම් ඕකට ලයිට් එකක් දාන්න.
ඔකේ setting එක night පැත්තට දැම්මාම දවල්ට කොහොමත් වැඩ කරන්නේ නෑ. night or day.ලයිට් එක දවල්ට වැඩක් නෑ නේද? දෙකම දාල රෑට alarm එක ඕෆ් කරන්න ස්විච් එකක් දැම්මනම් හරි නේද?
online ගත්ත එකක්ද මචන්, කීයද?Saththun ta wadinne nathi PIR sensor thiyenawa. ewa gaththa nam hari.
Mama nam indoor dala thiyenne okkoma ewa. false alarm na mechchara kalekata.
online ගත්ත එකක්ද මචන්, කීයද?
ෆොටෝ එකක් දාහන්කෝ
thank you machanEbay machan... dan 4yrs vithara wenawa.
inna link tikak dannam
https://www.ebay.com/sch/i.html?_fr...itleDesc=0&_odkw=Anti-pet+avoid+pir&_osacat=0
Meka outdoor ekak.
Link
Poddak Anti-Pet PIR kiyala search karanna machan.
Aduwatath thiyenawa.
mewa api charge kalla kohe hari mount karannda thiyenne.Ebay machan... dan 4yrs vithara wenawa.
inna link tikak dannam
https://www.ebay.com/sch/i.html?_fr...itleDesc=0&_odkw=Anti-pet+avoid+pir&_osacat=0
Meka outdoor ekak.
Link
Poddak Anti-Pet PIR kiyala search karanna machan.
Aduwatath thiyenawa.
මාත් මේක හයිකරල බලන්න ඕනෙ....
අපේ ගෙවල් පැත්තෙත් දෙකයිපනහෙ හොරු සෙට් එකක් බෝවෙලා තියෙනව.

මේකෙ sensor එකට අපට ඕන light ලයිට් එකක් දාගන්න පුළුවන් මන් හිතන්නේ.ඕකේ light එක කීයක් වෙයිද බන්???
මටත් ගන්න ඕනේ බන් sensor එකයි light එකයි![]()
මේකෙ sensor එකට අපට ඕන light ලයිට් එකක් දාගන්න පුළුවන් මන් හිතන්නේ.
මචෝ හයි කරලා ඉවරවෙලා කැමරා තියෙන තැන් මට PM එකක් දාන්න.මාත් මේක හයිකරල බලන්න ඕනෙ....
අපේ ගෙවල් පැත්තෙත් දෙකයිපනහෙ හොරු සෙට් එකක් බෝවෙලා තියෙනව.
ලඟදි දවසක හිඟන හොරෙක් ඇවිල්ල පොල්ගෙඩි 5ක් අරන් ගිහින් තිබුණ.මචෝ හයි කරලා ඉවරවෙලා කැමරා තියෙන තැන් මට PM එකක් දාන්න.![]()
ලඟදි දවසක හිඟන හොරෙක් ඇවිල්ල පොල්ගෙඩි 5ක් අරන් ගිහින් තිබුණ.
ලබ්බට තිබ්බ අත පුහුලටත් තියන්න බැරි නෑනෙ කියලයි සෙන්සරයක් හයිකරල දාන්න හිතුවෙ....
දැන් හදිස්සියෙ මහන්සිවෙලා ඒක හයිකරන්න ඕනෙ නෑ..... සෙන්සරේ හයිකරන වැඩේ කල්දානව......
හොරා මොකාද කියල දැනගත්ත..
mewa api charge kalla kohe hari mount karannda thiyenne.
charge kannwanan kochara kalekata park charge karanan oneda?