ඉන්දියන් දෙමළ ලු නේ? මේ dial එකත් ලාවට වගේ එහෙම කතාවක් කියනවා video ඒකෙමේ චැනල් එකෙන් කියල දෙන්නේ යාපනේ දෙමල .. වතුකරේ මිනිස්සු කතා කරන දෙමල මීට වඩා ටිකක් වෙනස්
ඉන්දියන් දෙමළ ලු නේ? මේ dial එකත් ලාවට වගේ එහෙම කතාවක් කියනවා video ඒකෙමේ චැනල් එකෙන් කියල දෙන්නේ යාපනේ දෙමල .. වතුකරේ මිනිස්සු කතා කරන දෙමල මීට වඩා ටිකක් වෙනස්
ඔයාගේஉங்கள்
පාඩමபாடம்
හොඳයිஅருமை
ඩේසි video's pattaම්ම්ම් පන්නුංග පන්නුංග harder hader
ආහ් අයියා, do like ur තම්බි
come on aiyah!
10 minutes later!
Oh my gosh, condom ඉල්ලෙයා? what a pucking bustard
matath akuru puluwan. kiyewwaki. therum danne na.මාත් ඉස්සර ඔය චැනල් එක බැලුවා.
ඒ දවස්වල පොතකුත් හොය හොය හිටියා.(නම මතක නෑ.දෙමල ව්‍යාකරණ තිබ්බ එක්ක වගේ මතක.)
update..
ඔන්න පොත
![]()
price Rs.400 (PDF)
sample
පස්සේ උනන්දුව නැති වෙලාම ගියා.
ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගත්තුවට හරියන්න යන්තම් හෝඩිය දන්නවා,අකුරු ගැටගහෙන වචනයක් කියවගන්න නම් පුලුවන්.ඊට වඩා දෙයක් බෑ.
දෙමළ කට්ටිය එක්ක වැඩ කරන්න එහෙම සෙට් වෙනවනේ.. උන් එක්ක දෙමලෙන් කතා කරන්න පුලුවන් නම් කඩ්ඩෙන් කතා කරනවට වඩා close වගේ.. අනිත් එක මට mentor කරන්න tamil කෙල්ලො සෙට් වෙලා තියෙනවා කඩ්ඩයි සිංහලයි දෙකම බැරි.. එහෙම අය එක්ක communication තියාගන්නත් පුළුවන් දෙමළ පුළුවන් නම් ..උඹ ඇයි දෙමළ ඉගෙන ගන්න කැමති ?

ubata tamil origin ekak thiyenawa nedaඋඹ ඇයි දෙමළ ඉගෙන ගන්න කැමති ?

නැහැubata tamil origin ekak thiyenawa neda![]()