මේ විදිහට දෙමළ මොකුත්ම නොදන්න කෙනෙක්ටත් සට පට ගාල දෙමළ කතා කරන්න පුළුවන් 🤩

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    මේ චැනල් එකෙන් කියල දෙන්නේ යාපනේ දෙමල .. වතුකරේ මිනිස්සු කතා කරන දෙමල මීට වඩා ටිකක් වෙනස්
    ඉන්දියන් දෙමළ ලු නේ? මේ dial එකත් ලාවට වගේ එහෙම කතාවක් කියනවා video ඒකෙ
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,624
    6,377
    113
    ම්ම්ම් පන්නුංග පන්නුංග harder hader
    ආහ් අයියා, do like ur තම්බි
    come on aiyah!

    10 minutes later!
    Oh my gosh, condom ඉල්ලෙයා? what a pucking bustard
    ඩේසි video's patta
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    මාත් ඉස්සර ඔය චැනල් එක බැලුවා.

    ඒ දවස්වල පොතකුත් හොය හොය හිටියා.(නම මතක නෑ.දෙමල ව්‍යාකරණ තිබ්බ එක්ක වගේ මතක.)

    update..
    ඔන්න පොත

    tamil-grammar-book-sample-1-638.jpg


    price Rs.400 (PDF)

    sample


    පස්සේ උනන්දුව නැති වෙලාම ගියා.

    ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගත්තුවට හරියන්න යන්තම් හෝඩිය දන්නවා,අකුරු ගැටගහෙන වචනයක් කියවගන්න නම් පුලුවන්.ඊට වඩා දෙයක් බෑ.
    matath akuru puluwan. kiyewwaki. therum danne na.
     
    • Like
    Reactions: Dr.Amdan

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,059
    18,993
    113
    පොයිට්ටු වාන්ග කියන්න ගිහින් එන්නම් කිව්වට පස්සෙ.."ගිහින් එන්න එහෙනම්" කියන්ම වගේ
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    උඹ ඇයි දෙමළ ඉගෙන ගන්න කැමති ?
    දෙමළ කට්ටිය එක්ක වැඩ කරන්න එහෙම සෙට් වෙනවනේ.. උන් එක්ක දෙමලෙන් කතා කරන්න පුලුවන් නම් කඩ්ඩෙන් කතා කරනවට වඩා close වගේ.. අනිත් එක මට mentor කරන්න tamil කෙල්ලො සෙට් වෙලා තියෙනවා කඩ්ඩයි සිංහලයි දෙකම බැරි.. එහෙම අය එක්ක communication තියාගන්නත් පුළුවන් දෙමළ පුළුවන් නම් ..:)
     
    • Like
    Reactions: ShiningStar

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    දෙමළ දන්නේ නැහැ වගේ ඉන්න දෙමළ ජාතිකයෝ මම රටවල් කිහිපයක දැකලා තියෙනවා. වෙලාවකට මට හිතෙනවා තමන්ගේ භාෂාවෙන් කතා කරන එක මදිකමක් කියලා හිතන ජාතියක මව් භාෂාව ඇයි අපි ඉගෙන ගන්න ඕනේ කියලා ? මම නම් දැන් දෙමළ ජාතිකයෝ දැක්කොත් ඉංග්‍රීසියෙන් විතරයි කතා කරන්නේ. දන්නේ නැති අන්ඩර දෙමළ කතා කරන්න ගිහිල්ලා නිකන් කිච වෙන්න ඕනේ නැහැනේ.

    ubata tamil origin ekak thiyenawa neda:P
    නැහැ
    ------ Post added on Sep 13, 2022 at 9:22 PM
     
    • Sad
    Reactions: avjayarathne

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy
    Tamil film balanna tamil katha karanna pluwan wenawa oya.liyana bhashawe tyena widiha.
    පාරෙදි කෙනෙක් හම්බ උනාම මහත්මයා දුම්රිය මෙතනට ලගා වන වේලාව කුමක්ද ඇහුවා වගේ එකක්
     
    • Like
    Reactions: Walter White