මේ විසදුම හරියයිද?

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,155
    12,143
    113
    Ohio, USA
    ඊට වැඩිය හොද නැද්ද ඔය පලාත් වල සින්හල ගම් පිහිටවල ජන අනුපාතිකය යම් තාක් දුරට balance කරන එක. මොකද, සින්හලයට වෙන රටක් නෑ. වෙන කොහෙන්වත් සන්ක්‍රමනය උනෙත් නෑ. සින්හල කියන ජාතිය බිහිඋනේ මෙම බූමියෙ.

    මගේ අදහසත් ඕකම තමයි.... රටේ හම තැනම හැම ජාතියම ඉන්න එක තමයි රටට හොඳ.. නතුව දෙමල අය එක පැත්තකයි මුස්ලිම් අය එක පැත්තකයි සිංහල අය තව එක පැත්තකයි ඉන්න එකෙන් වෙන්නේ තව තවත් රට බෙදෙන්න තියෙන අවස්ථාව වැඩිවෙන එක... උබ කිව්ව වගේ බහුතරය සිංහල අය නිසා, මුස්ලිම් අය වැඩි නැහෙනහිර පැත්තෙයි, දෙමල අය වැඩි උතුරෙයි සිංහල අයව කලවම් කරන්න වෙනවා.. එහෙම නැතිව ජාතීන් ආගම් විදියට රටේ පැති බෙදාගෙන හිටියොත් තමයි කරදර ඔක්කොම..

    slmap_new.jpg

    තවදෙයක් තියෙනවා ලංකාවේ දිස්ත්‍රික්ක වල බෙදල තියෙන හැටි දැක්කම තේරෙනවා උතුරට නැගෙනහිරට කියල ලොකු වට බෙදලා ඉතුරු කොටස ගොඩක් පොඩි පොඩි කොටස්වලටබෙදලා... ඒකත් එක හේතුවක් මේ රටේ ප්‍රශ්නෙට...
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW

    mehemai ban..
    umbalage oya muslim jana jiwithe ekka samanya sinhala demala minihata jiwath wenna amarui...pare tiyan harak maranawa,kalu paata logu andagena yanawa,wenama nithi illanawa,alla huakbar kiyala dawalta loudspeaker dala kagahanawa....ehema dewal ekka mix wenna amarui ban...
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    matath oya idea eka awa machan. Eth meka podi ratak. E wagema Thambi kiyanne ratakata kotu karanna puluwan ewun newei.

    Rata bedana label eka wadune naththam machan meka ithama hoda adahasak.
    Natural resources okkoma thiyenne ape paththe. Electricity, telecommunication wage okkoma thiyenne ape paththe. Habai north region ekata India thamilnadu walin electricity ganna puluwan. Economy eka hadanna salli labei.
    Eastern province ekath ehemai. Habai UN wena wenama balayata enna gihama api ratak widihata kela wenna puluwan. Tamils Muslims ratawal deka UN membership gaththoth hari apita international support ekak thiyenawa. Naththam ithin hamogema latahikenawa.

    Colombo kandy akuruna inna Thambi rata dala yai da? Colombo Tamils Ka nuwara eliya Tamils la rata dala yai da?

    Last edited:

    ow machan UN eka agree kerela thama kerenna ona...:yes::yes: muslim janagahanaya wadi wena eka apita prashnayak na....ape ratata enawanam VISA aran enna ona...PR denne na muslims lata....tamiladu walin adara awata unta nagitinna ba machan...mokada muslim tamil ewun maragani ethakota..muslim wadi unama .....sinhalaya nathi unama oya jathi deken ekakatawath nagitinna ba...:yes::yes:
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    colombo kandy ayawath yawanawa ....moko aluth gama gahuwama ratama muslim kada wahuwanam ai ekek widihata wena ratakata yanna bari..yanne naththam api yawannam..:rofl::rofl::rofl:
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    උඹට කිරි දීපු කාලෙ උඹෙ අම්ම පල්මානික්කම් කන්න ඇති.. ඒකයි ඔය වගේ ගොන් කතා කියන්නෙ. අපරාදෙ උඹටත් මරා ලග උපදේශක කමක් ගන්න තිබ්බ
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ඈ බොල උගුඩුවෝ අපි අවුරුදු 30ක් යුද්ද කලා රට නොබෙද ඉන්න.
    තෝ යෝජන කරනවා රට බෙදන්න. ගිහින් මානසික වෛද්‍යවරයෙක් හම්බවෙයන්, ගොනා!

    :yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    bayayi neda apen wen wela tani wenna..demalatawath muslim minihatawath thaniyen nagitinna ba sinhalaya nathuwa..:yes::yes:
    ප#ටද ඔයි මම බයවෙන්නේ. දැන් මම ඉන්නේ වැල්ලවත්තේ, උදේට කැවේ සින්හල කඩේකින් දවල්ට මුස්ලිම් කඩේකින්, උන් මට කැම දෙන්න බැ කිව්වද? මම අහවල් එහෙකට බයවෙන්නද? මේ රටේ 80 ගනන්වලින් පස්සේ දැන් මොකට බය වෙන්නද? සින්හලයත් එකයි අපිත් එකයි. නිකන් ගොන් කතා කියලා ප්‍රශ්න ඇති කරන්න එපා.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    hari dan mata banina aya sadarana wsadumak dennako jathi bedayata....kiyanna balanna uslim minissu ekka ekata jiwath wenna puluwanda?
    ඇයි මෙච්චරකල් දෙකටද ජීවත් උනේ.. ඔය හිටිය හැටියටම හිටපල්ලා බන්. සින්ගපුරුවේ, මුස්ලිම්, දෙමල, ක්‍රිස්තියානි (බර්ගර්), මැලේ, චීන, හින්දු මේ ඔක්කොමටම කලවමේ අර හුන්ඩුවක් වගේ රටේ ඉන්න පුලුවන්නම් තොපිට මොකද යකුනේ මේකේ කෙලගන්නේ නැතුව ඉන්න බැරි. කැසිල්ලද?
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    ඇයි මෙච්චරකල් දෙකටද ජීවත් උනේ.. ඔය හිටිය හැටියටම හිටපල්ලා බන්. සින්ගපුරුවේ, මුස්ලිම්, දෙමල, ක්‍රිස්තියානි (බර්ගර්), මැලේ, චීන, හින්දු මේ ඔක්කොමටම කලවමේ අර හුන්ඩුවක් වගේ රටේ ඉන්න පුලුවන්නම් තොපිට මොකද යකුනේ මේකේ කෙලගන්නේ නැතුව ඉන්න බැරි. කැසිල්ලද?

    poddak eliyata gihin balanna muslim town ekaka dawalta...:D:D
     
    earthbender

    Active member
  • Dec 26, 2010
    394
    124
    43
    මුලින්ම කියන්න ඕන මම සිංහල,බෞධ්‍ධයෙක්...නැත්තම් මේ කතාව අන්තිමේදී මාව උඹල පිහියෙන් ඇනලා මරලා දායි.

    අපි හැමෝම දන්නවා අපිට අනාගතයේදී මුහුණ පාන්න වෙන ලොකුම ගැටලුව මොකක්ද කියලා..ඒ ගැටලුව වෙන්නේ කන්න නැතුව මැරෙන එකවත් වතුර නැතුව මැරෙන එකවත් නෙමයි..එහෙම හිතලා තමා දැන් ඔය my 3 ට දීලා බකන් නිලන් ඉන්නේ....මන් කියන්නේ ඇත්තටම අපිට තියන ලොකුම ප්‍රශ්නේ තමා මේ ජනවාර්ගික ගැටලුව...:yes::yes:

    මේකට විසදුමක් ලෙස මම යෝජනා කරනවා උතුරේ දිස්ත්‍රික්ක 3ක් සහ නැගෙනහිර දිස්ත්‍රික්ක 2ක් වෙනම රටක් හැටියට වෙන් කරලා ලංකාවේ සෑම දෙමළ සහ මුස්ලිම් මිනිසුන් ඒ වෙනම හදන රටට යවන්න වගේම එහෙ ඉන්න සිංහල අයත් මෙහෙට ගෙන්න..:yes::yes:

    යාපනය දිස්ත්‍රික්කය 1,025 km2
    කිලිනොච්චි දිස්ත්‍රික්කය 1,279 km2
    මුලතිවු දිස්ත්‍රික්කය 2,617 km2
    තිරිකුණාමළය දිස්ත්‍රික්කය 2,727 km2
    මඩකලපුව දිස්ත්‍රික්කය 2,854 km2

    එකතුව 10,497 km2

    ශ්‍රී ලංකාවේ මුළු වර්ග ප්‍රමාණය 65,610 km2

    ප්‍රතිශතයක් ලෙස ගත් කල මුළු ප්‍රමාණයෙන් 15.9% ...

    ශ්‍රිලංකාවේ මුළු දමිළ මිනිසුන් ගණන 3,114,247
    ශ්‍රී ලංකාවේ මුළු මුස්ලිම් ගණන 2,004,453

    එකතුව 5,118,700

    මුළු ජනගහනය ශ්‍රිලංකාවේ 20,263,723

    ප්‍රතිශතයක් ලෙස දෙමළ සහ මුස්ලිම් ජනගහනය 25.26%

    මෙම ප්‍රතිශතය එළබෙන වසර විස්සේදී වැඩිවනවා මිස අඩු වෙන්නේ නැත..එම නිසා තම මම මේ යෝජනාව දාන්නේ..

    එලෙස වෙන් කළහොත් 1ක් වර්ග කිලෝමිටරෙකට සිටින ජනගහනය 488ක්

    දැනට කොළඹ සහ වැල්ලවත්තේ මොවුන් පදිංචි වී සිටින ආකාරය දැක්කම 488 මහා ලොකු ගානක් නෙමයි එක වර්ග කිලෝමිටරෙකට...

    හරි දැන් මෙහෙම රට වෙන් කළා කියමුකෝ....එතකොට අපි මේ රටට දාන නීති සහ රෙගුලාසි මොනවද??
    මෙන්න මේවා තමා යෝජනා කරන්නේ මමනම්...

    දැනට දකුණේ සිටින සියලුම මුස්ලිම් සහ දෙමළ ජනතාව සියලු දෙනා අලුත් රටට යැවිය යුතුයි මේ රටේ පුරවැසි බවය ඓන් කරලා..අයිත් මෙහෙට එන්න බෑ..එනවනම් මෙහෙ නීති රෙගුලාසි වලට යටත් වෙලා වීසා අරගෙන අපු වැඩේ කෙරෙල යන්න ඕන...එහෙ සිටින සිංහල අයත් මෙහෙට ගෙන්න ගන්න ඕන..

    රටවල් දෙක වෙන් කරලා බර්ලින් තාප්පේ වගේ තාප්පයක් ගහන්න ඕන..පාරවල් වහන්න ඕන ...පාරවල් 3ක් සහ දුම්රිය මාර්ගය විවුර්ත වෙන නමුත් මයිමේදී හුවමාරුවේදී වීසා අවශ්‍ය වේ..

    මායිමේ අපගේ හමුදාව අපේ පැත්තෙන් මුර කරන්න ඕන..

    අපේ ආණ්ඩුවෙන් කිසිම මුදලක්වත්,කිසිම යටිතල පහසුකමක් වත් රටවල් දෙක වෙන් කරනකොට දෙන්නේ නෑ...දැනට පවතින වියපෘති නවතා දමනවා...ඔවුන්ට අවශ්‍යනම් ඔවුන්ගේ මුදල් වලින් එය කලයුතුයි..

    විදුලිය විසඳි කරනවා,සියලුම බස් රථ දකුණට ගේනවා..දුම්රිය දාවනය නවත්වෙනවා..මායිමට විතරක් දුම්රිය යන්නේ ....විදුලිය ඕනනම් අපිට සල්ලි ගෙවන්න ඕන..වතුරත් එහෙමි..

    මේවගේ දෙයක් තමා මට හිතුනේ මේ ප්‍රශ්නේ විසදන්න.....වැරදි තියනවනම් කියන්න...

    prashne diga unata uththare saralayi...

    indiyawa + pakisthane + bangladesh = maha bhaarath

    oya ratawal thuma ekata hitiyanam ada loke balawathma rata eka neda? danatama india and pakisthan walata thiyena balaya gaththama..

    pakisthane inne muslim unata, indiyawe inne hindu witharada?