ඊට වැඩිය හොද නැද්ද ඔය පලාත් වල සින්හල ගම් පිහිටවල ජන අනුපාතිකය යම් තාක් දුරට balance කරන එක. මොකද, සින්හලයට වෙන රටක් නෑ. වෙන කොහෙන්වත් සන්ක්‍රමනය උනෙත් නෑ. සින්හල කියන ජාතිය බිහිඋනේ මෙම බූමියෙ.
මගේ අදහසත් ඕකම තමයි.... රටේ හම තැනම හැම ජාතියම ඉන්න එක තමයි රටට හොඳ.. නතුව දෙමල අය එක පැත්තකයි මුස්ලිම් අය එක පැත්තකයි සිංහල අය තව එක පැත්තකයි ඉන්න එකෙන් වෙන්නේ තව තවත් රට බෙදෙන්න තියෙන අවස්ථාව වැඩිවෙන එක... උබ කිව්ව වගේ බහුතරය සිංහල අය නිසා, මුස්ලිම් අය වැඩි නැහෙනහිර පැත්තෙයි, දෙමල අය වැඩි උතුරෙයි සිංහල අයව කලවම් කරන්න වෙනවා.. එහෙම නැතිව ජාතීන් ආගම් විදියට රටේ පැති බෙදාගෙන හිටියොත් තමයි කරදර ඔක්කොම..
තවදෙයක් තියෙනවා ලංකාවේ දිස්ත්‍රික්ක වල බෙදල තියෙන හැටි දැක්කම තේරෙනවා උතුරට නැගෙනහිරට කියල ලොකු වට බෙදලා ඉතුරු කොටස ගොඩක් පොඩි පොඩි කොටස්වලටබෙදලා... ඒකත් එක හේතුවක් මේ රටේ ප්‍රශ්නෙට...
mulin sinhala ekiya kerela passe anith jathi 2ta shot eka demu..
mokada oya jathi dekata sinhalaya nathuwa nagitinna ba



