මේ වීඩියෝඅ එක පොඩ්ඩක් ඇවිත් බලපන් .විෂේශය&#354

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,335
    1
    13,266
    113
    Gotham City
    ඕක විතරක් නෙවෙයි චීනේ හැම එකම හදන්නේ ඔහොමයි. ඔය මිනිස්සුන්ට ගෙවන්නේ බොහෝම අඩු මුදලක්. උබලා use කරන ගොඩක් ඒවා චීනේ තමයි, ඒවා හදලා තියෙන්නෙත් ඔහොම තමයි. ඕවා නැවැත්වුවොත් වෙන්නේ ඒ මිනිස්සුන්ට කන්න බොන්න නැති වෙන එකයි, ඔහොම හරි හම්බ කරලා උන් කන එක ගැන සතුටු වෙයල්ලා. මස් කන එක නම් වෙනම දෙයක්.
    ඔය දේ හින්දම තමා මචං ea මිනිස්සු මැරීගෙන වැඩ කරන්නේ .මොකද වෙන කම්පැණි එකකින්වත් ගන්නේ නැහැ නේ .ea මිනිස්සු ඕක නැවැත්තුවොත් කන්න බොන්නවත් නැහැ .අන්න ඒ සිතිවිල්ල නිසා මැරීගෙන වැඩ කරනවා .ඒත් එ මැරවිල්ල අසීමාන්තික වෙනකොට සහ ඒ අසීමාන්තික බව කායිකව මෙන්ම මානසිකව දරාගත නොහැකි වෙන කොට මිනිස්සුන්ට ජීවිතයෙන් සමුගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ .ඒක නිසා තමා ea මිනිස්සු සියදිවි නසාගන්න තත්වෙට පෙළඹෙන්නේ .ඉතිං එහෙම නම් කරන්න ඕනේ ඒ මිනිස්සුන්ට මරවන එක අඩු කරවලා වැටුප පොඩ්ඩක් වැඩි කරන එකනේ ? ඒත් මුන් කරලා තියෙන්නේ සියදිවි නසාගන්න මනුස්සයා බිල්ඩිමෙන් පැන්නහම ඒ වැටෙන මනුස්සයව අල්ල ගන්න බිල්ඩින් එක වටේට දැලක් ගහලා තියෙන එක .කොච්චර කැත වැඩක්ද බන් ? :(:(:(:(:(:(
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    lankaweth loku factory wala ohoma thamai adu padiyata marawanawa,
    padi wala loku gap ekak thiyanawa.garments,cargills,plantation
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේවා නවත්වන්න්න අමාරුයි බන්! මේවට තමුන්ගෙ කර්මයත් බලපානවනෙ... :yes:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,335
    1
    13,266
    113
    Gotham City
    මේවා නවත්වන්න්න අමාරුයි බන්! මේවට තමුන්ගෙ කර්මයත් බලපානවනෙ... :yes:
    ඔව් හැබැයි ඒකෙත් ඇත්තක් තියෙනවා .ඒත් අර ගව මස් මරන එක නම් නවත්තගන්න පුළුවන් අපේ රටේ
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    බර්ගර් එකයි තෙල් එකයි හරි කියමුකෝ. එතකොට අර iPhone එකෙන් කියන අටමගල මොකද්ද?
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,335
    1
    13,266
    113
    Gotham City
    බර්ගර් එකයි තෙල් එකයි හරි කියමුකෝ. එතකොට අර iPhone එකෙන් කියන අටමගල මොකද්ද?
    එකෙන් කියවෙන්නේ මචං අයිෆෝන් එක ලස්සන උනාට එව්වා හදන මිනිස්සුන්ගේ අවලස්සන කතාව .ea කිව්වෙ මචං ඔය ඇපල් අයිෆෝන් ෆැක්ටරි එකේ මිනිස්සුන්ව මරවලා වැඩ ගන්නේ .ගෙවන්නේ සොච්චමයි .ඉත්ං ඒක දරාගන බැරුව සමහරක් සේවකයෝඅ බිල්ඩින් එකෙන් බිමට පැනලා සියදිවි නසාගෙන පවා තියෙනවා .ඉතිං ඒ වෙනුවෙන් ඒ කම්පැණි එක කරලා තියෙන්නේ බිල්ඩින් එක වටේට දැලකුත් ගහ;ආ .සිය දිවි නසාගන්න අයව බිමට නොවැටෙන්න .හරි නම් කරන්න ඕනේ මරවන එක අඩු කරලා පඩි පොඩ්ඩක් වැඩි කරන එකනේ .ඒත් කරලා තියෙන දේ බලපන් .අන්න ඒක තමා පෙන්නලා තියෙන්නේ :(:(:(:(:(
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,335
    1
    13,266
    113
    Gotham City
    :shocked: අඩෝ හරකව පන පිටින්මද slice කරන්නෙ..
    ඔව් බන් .ඔය වගේ තමා අනෙක් සත්තුන්ගෙන් නිෂ්පාදනය වෙන ආහාර පවා හදන්නේ .හරිම කෲරයි නේ බන් :(:(:(:(:(