









එකෙන්ම මචං .එහෙම වෙනසක් ඇති වුණානම් ඇත්තටම සතුටුයි .පුළුවන් නම් මචං මේ වීඩියෝඅ එක උඹ දන්න තව එවුන්ට පෙන්නලා උන්වත් උඹ වගේ වෙනස් මඟකට ගන්න බලපං .
පුදුම විදිහට පසුතැවීමකට පත්වුනා බන්,,,
අනිවා මගෙත් හිතන විදිහේ සහ ක්‍රියාවේ වෙනසක් කරගන්නවා.
බොහෝම ස්තුතියි මිත්‍රයා .
+14







Burger scene එකනම් පව් වැඩේ.. මම දන්නා තරමින් දැන් බටහිර රටවල පොඩි vegetarian trend එකක් තියෙනවා.... iphone විතරක් නෙමෙයි ඔය factory එකේ ගහන්නේ... foxconn ද කොහෙද ඔකේ නම... ගොඩක් electronics හදනවා ඔතන....
Oil Scene වලට විකල්ප තියෙනවනේ... එත් ඉතින් nuclear reactor එකකට කෙල වුනොත් oil ළිං වගේ නෙමෙයි... හැම එකකම හොද නරක තියෙනවා....









Thnx For the Bumpand why are you Shocked
![]()
yeh machan humans are the most selfish creature on this Planet .actually this time i feel Shame to be one of themShocked to see how selfish the human race has become

thawa ekek harakekta hodatama gahanawa gahala gahala paaganawa harakek hari ballek hari balapan mum minissuda 
ඔය වගේම වද හිංසා දීලා තමා අනෙක් සත්තුන්වත් මරන්නේ .ඔය සිගරට් කම්පැණි වල එහෙම සිගරට් වල හත්වේ බලන්න සාම්පල් අරගෙන එව්වා බල්ලන්ට බලෙන් දුම විදියට නහයට තියලා පොවනවා .ඒ වගේම අපි බොන බාහිර වෛද්‍ය ඖෂධ එහෙම සත්තුන්ගෙන් පරික්ෂා කරවලා තමා අපිට එවන්නේ .ඒ වගේම ඔය පොලිස්සියේ කුඩු එහෙම අල්ලන්න දාල ඉන්න බල්ලෝ ඉන්නේ ? අන්න උන්ට කුඩු එන්නත් කරනවා .ඊට පස්සේ බල කුඩු අල්ලන්නේ අන්න ඒ සික් එකට .හැබැයි ඒ බල්ලගේ ආයු කාලය සෑහෙන්න අඩු වෙනවා .ඔහොම තමා බන් apea ලොකේ හැදිලා තියෙන්නේ .apoi andenawa ban balapan ara ahinsaka saththunwa amu amuwe aabarala daana hatithawa ekek harakekta hodatama gahanawa gahala gahala paaganawa harakek hari ballek hari balapan mum minissuda
![]()
mama nam owa use karanne na petrol arenna
petrol nam itin natuwa amarui
