කමෙන්ට් වලවත් මේක එඩිට් කියල නෑ. මේක ඇත්තක් නෙමෙයිද? අර ගෑනු කෙනයි පිරිමි කෙනයි කියන්නේ මොනවද? පිරිමියගෙ කොන්ඩේ අස්සෙන් නිකන් බ්ලර් ගතියක් පේනවා අලියා පිටිපස්සේ ඉන්නකොට. 

ඒ කියන්නේ එඩිට් නෙමෙයිනේ?ඇස් කණ්ණාඩියක්පාවිච්චි කරන්න කාලෙ හරි මහත්තයෝ දැන්නම්.
![]()
මේ තරම් හොඳට එඩිට් කරන්න නම් green screen එකක් තියෙන්න ඕන එතන. අනික අර ගෑනු කෙනාගේ කකුලේ හොන්ඩේ ගෑවෙද්දීත් බලනවා. මේ තරම්ම සුපිරියට නුලට එඩිට් කරන්න හේතුව මොකක්ද?1 ඔයා කියපු එක
2 3d ගතිය මැච් වෙන්නේ නෑ. ලේයර්ස් දෙකක් වගේ පේනවා
3 ඔය අලියගේ ඔච්චර දූවිලි ප්‍රමාණයක් ඇගේ තියෙන්න විදිහක් නෑ නේද. කැලේ අලියෙක්ගෙනම් ඔන්න තියෙන්න තිබ්බා. පොළොවේ එච්චර දූවිලි නෑ.
4 දානෙ දෙන වෙලේ අලියාගේ දූවිලි වලින් දානෙ කවර් කරන්ඩවත් ට්‍රයි එකක් දෙන්නෙ නෑ
ඕක "විශේෂ දෘෂ්‍ය ප්‍රයෝගයන් භාවිතා කරමින් සංස්කරණය කරන ලද වීඩියෝ පටයක්".ඒ කියන්නේ එඩිට් නෙමෙයිනේ?
මේ තරම් හොඳට එඩිට් කරන්න නම් green screen එකක් තියෙන්න ඕන එතන. අනික අර ගෑනු කෙනාගේ කකුලේ හොන්ඩේ ගෑවෙද්දීත් බලනවා. මේ තරම්ම සුපිරියට නුලට එඩිට් කරන්න හේතුව මොකක්ද?
------ Post added on Sep 13, 2024 at 3:39 PM
meka edit kiyala kiyanna puluwan layers overlap wena than wala. green screen ekak use karala wagema green props (hoda wala ) uth use karal thiyeanwa. real gathiya wadi wenna.
මෙච්චරම කට්ටක් කන්නේ ඇයි එඩිට් කරන්නේ? ඒ ගැනියි මිනිහයි මොනවද ඊට පස්සේ කියන්නනේ? අපි මෙහෙම එකක් එඩිට් කළා ඕගොල්ලෝ රවට්ටන්න කියනවද?ඔව් පෙන්නේ නැද්ද යකෝ එඩිට් තමයි .
එඩිට් කිව්වේ අලියා එන එකම නෙවෙයි . . video එක එඩිට් . .මෙච්චරම කට්ටක් කන්නේ ඇයි එඩිට් කරන්නේ? ඒ ගැනියි මිනිහයි මොනවද ඊට පස්සේ කියන්නනේ? අපි මෙහෙම එකක් එඩිට් කළා ඕගොල්ලෝ රවට්ටන්න කියනවද?
machan viral marketing gana sahenna learn karanan thiyeanwa ubata nam. me wage video ekak viral wennama ona na reach wenama kiyannema salli thama. e kiyanne meke cost eka wage multiple hoyala iwara athi dan. anika video eka balnna un eka story ekak wage deliver karanne interview ekaka.මෙච්චරම කට්ටක් කන්නේ ඇයි එඩිට් කරන්නේ? ඒ ගැනියි මිනිහයි මොනවද ඊට පස්සේ කියන්නනේ? අපි මෙහෙම එකක් එඩිට් කළා ඕගොල්ලෝ රවට්ටන්න කියනවද?
machan viral marketing gana sahenna learn karanan thiyeanwa ubata nam. me wage video ekak viral wennama ona na reach wenama kiyannema salli thama. e kiyanne meke cost eka wage multiple hoyala iwara athi dan. anika video eka balnna un eka story ekak wage deliver karanne interview ekaka.