මේ වීඩියෝ එක එඩිට් එකක්ද? 🤔

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,145
    113
    34
    Kalutara
    කමෙන්ට් වලවත් මේක එඩිට් කියල නෑ. මේක ඇත්තක් නෙමෙයිද? අර ගෑනු කෙනයි පිරිමි කෙනයි කියන්නේ මොනවද? පිරිමියගෙ කොන්ඩේ අස්සෙන් නිකන් බ්ලර් ගතියක් පේනවා අලියා පිටිපස්සේ ඉන්නකොට. 🤔

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,052
    1
    8,903
    113
    -~උලක් උඩ-~
    1 ඔයා කියපු එක
    2 3d ගතිය මැච් වෙන්නේ නෑ. ලේයර්ස් දෙකක් වගේ පේනවා
    3 ඔය අලියගේ ඔච්චර දූවිලි ප්‍රමාණයක් ඇගේ තියෙන්න විදිහක් නෑ නේද. කැලේ අලියෙක්ගෙනම් ඔන්න තියෙන්න තිබ්බා. පොළොවේ එච්චර දූවිලි නෑ.
    4 දානෙ දෙන වෙලේ අලියාගේ දූවිලි වලින් දානෙ කවර් කරන්ඩවත් ට්‍රයි එකක් දෙන්නෙ නෑ
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,861
    13,718
    113
    🤍
    meka aththa bn

    me gas balla mokd pita uda krnne

    fIfPwO4.png
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,145
    113
    34
    Kalutara
    ඇස් කණ්ණාඩියක් 👓පාවිච්චි කරන්න කාලෙ හරි මහත්තයෝ දැන්නම්.:sorry:
    ඒ කියන්නේ එඩිට් නෙමෙයිනේ?

    1 ඔයා කියපු එක
    2 3d ගතිය මැච් වෙන්නේ නෑ. ලේයර්ස් දෙකක් වගේ පේනවා
    3 ඔය අලියගේ ඔච්චර දූවිලි ප්‍රමාණයක් ඇගේ තියෙන්න විදිහක් නෑ නේද. කැලේ අලියෙක්ගෙනම් ඔන්න තියෙන්න තිබ්බා. පොළොවේ එච්චර දූවිලි නෑ.
    4 දානෙ දෙන වෙලේ අලියාගේ දූවිලි වලින් දානෙ කවර් කරන්ඩවත් ට්‍රයි එකක් දෙන්නෙ නෑ
    මේ තරම් හොඳට එඩිට් කරන්න නම් green screen එකක් තියෙන්න ඕන එතන. අනික අර ගෑනු කෙනාගේ කකුලේ හොන්ඩේ ගෑවෙද්දීත් බලනවා. මේ තරම්ම සුපිරියට නුලට එඩිට් කරන්න හේතුව මොකක්ද?
    ------ Post added on Sep 13, 2024 at 3:39 PM
     
    • Haha
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,998
    153,005
    113
    ඒ කියන්නේ එඩිට් නෙමෙයිනේ?

    මේ තරම් හොඳට එඩිට් කරන්න නම් green screen එකක් තියෙන්න ඕන එතන. අනික අර ගෑනු කෙනාගේ කකුලේ හොන්ඩේ ගෑවෙද්දීත් බලනවා. මේ තරම්ම සුපිරියට නුලට එඩිට් කරන්න හේතුව මොකක්ද?
    ------ Post added on Sep 13, 2024 at 3:39 PM
    ඕක "විශේෂ දෘෂ්‍ය ප්‍රයෝග‍යන් භාවිතා කරමින් සංස්කරණය කරන ලද වීඩියෝ පටයක්". 😌
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,145
    113
    34
    Kalutara
    meka edit kiyala kiyanna puluwan layers overlap wena than wala. green screen ekak use karala wagema green props (hoda wala ) uth use karal thiyeanwa. real gathiya wadi wenna.
    ඔව් පෙන්නේ නැද්ද යකෝ එඩිට් තමයි .
    මෙච්චරම කට්ටක් කන්නේ ඇයි එඩිට් කරන්නේ? ඒ ගැනියි මිනිහයි මොනවද ඊට පස්සේ කියන්නනේ? අපි මෙහෙම එකක් එඩිට් කළා ඕගොල්ලෝ රවට්ටන්න කියනවද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,745
    167,393
    113
    එකමත් එක රටක
    මෙච්චරම කට්ටක් කන්නේ ඇයි එඩිට් කරන්නේ? ඒ ගැනියි මිනිහයි මොනවද ඊට පස්සේ කියන්නනේ? අපි මෙහෙම එකක් එඩිට් කළා ඕගොල්ලෝ රවට්ටන්න කියනවද?
    එඩිට් කිව්වේ අලියා එන එකම නෙවෙයි . . video එක එඩිට් . . 🥱
     
    • Sad
    Reactions: Heshan Daminda

    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    මෙච්චරම කට්ටක් කන්නේ ඇයි එඩිට් කරන්නේ? ඒ ගැනියි මිනිහයි මොනවද ඊට පස්සේ කියන්නනේ? අපි මෙහෙම එකක් එඩිට් කළා ඕගොල්ලෝ රවට්ටන්න කියනවද?
    machan viral marketing gana sahenna learn karanan thiyeanwa ubata nam. me wage video ekak viral wennama ona na reach wenama kiyannema salli thama. e kiyanne meke cost eka wage multiple hoyala iwara athi dan. anika video eka balnna un eka story ekak wage deliver karanne interview ekaka.
     
    • Wow
    Reactions: Heshan Daminda