මේ වීඩියෝ එක බැලුවාම දුක හිතුනා බන්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,992
    40,898
    113
    කොල්ලා ඉස්සරහ ඉඳන් දුවන්නෙ මොකටද? අතදාල නවත්තන්න පුළුවන්නෙ.
     
    • Like
    Reactions: NRTG and Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    කොල්ලා ඉස්සරහ ඉඳන් දුවන්නෙ මොකටද? අතදාල නවත්තන්න පුළුවන්නෙ.
    mata hithenne pare double line nisa ethana bus eka nawaththanna baha. driver ida thiyena thanakata gihin nawaththanne. ehema naththanm bus eke inna suddo kiwwata passe bus eka nawaththanne
     
    • Love
    • Like
    Reactions: NRTG and ruchira55

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    Kari higana suddo mal eka witarai gatte uta keeyak wath dunne wath na para ballo gu gahapiya okunta podi eko
    Capture.JPG
     
    • Like
    Reactions: Mr Bones and NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,345
    1
    61,918
    113
    Mother Earth
    හැබැයි ඒ දුවන එක තමයි උගෙ ට්‍රික් එක. අනුකම්පාව උපදවලා බිස්නස් කරගන්නෙ එහෙමයි. නැත්තම් ෆුට් බයික් එකක් පැදන් පස්සෙන් එන්න පුළුවන්. ඒත් එතකොට දුක අඩුයි. තව අනුකම්පාව වැඩි වෙනවා පොඩි එකෙකුත් තාත්තා පස්සෙන් දුවන් ආව නම්. 🤩
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,808
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    කොල්ලා ඉස්සරහ ඉඳන් දුවන්නෙ මොකටද? අතදාල නවත්තන්න පුළුවන්නෙ.
    අත දාන මල් ගන්න උබ නවත්තනවා ද ? නෑ

    නෑ උගේ බිස්නස් මොඩල් එක. දුක මාකට් කිරීම එක්ක බැදුන එකක්
    ඌ ඔය වගේ zig zag විදිහට තියන කන්දක වාහනේට පෙන්න තැන් 3-4ක් follow කරනවා සිරස් අතට කන්දේ දුවලා.
    වාහනේ රවුමෙන් එනකොට 3-4 පාරක් ඔය කොල්ලා සෙට් වෙනවා
    එක දෙක හිතට වදින්නේ නෑ. නමුත් 3 -4 දකිනකොට හිතෙනවා මූ මේක විකුනන්න විදින දුකක්. මල් බොකේ එකක් ගන්න බැරි කමක් අපට නෑ නේ කියල
    ඇස් කදුලින් තෙත් වෙලා මිනිස්සු බොහෝවිට මල් ගන්නවා....
    ඌ මල් සෙට් එක විකුනනවා. මිල 3000 පැනලා බොහෝ වෙලාවට. 5000 කිව්වොත් 4000 ට අඩුවට ඉල්ලුවට මලාට දෙන්නේ නෑ.මල් බොකේ එක්කම් බොහොවෙල්වට විකිනෙනවා.... බැරිම උනොත් මහන්සියටත් එක්ක ඕකෙන් රතුමල් එක ගානේ හරි ගන්න කියා ඉල්ලා සිටිනවා.
    ඊලග වහනෙටත් ඌ දුවනවා....
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    wesa page karayo eka video karata ilangata ena suddo wadiyen mal ganne naha, kollata anumkampawa kanna baha,
    views walata danagalana , 2.50 page(yt) karayo
     
    • Like
    Reactions: NRTG and Mr Bones

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    හැබැයි ඒ දුවන එක තමයි උගෙ ට්‍රික් එක. අනුකම්පාව උපදවලා බිස්නස් කරගන්නෙ එහෙමයි. නැත්තම් ෆුට් බයික් එකක් පැදන් පස්සෙන් එන්න පුළුවන්. ඒත් එතකොට දුක අඩුයි. තව අනුකම්පාව වැඩි වෙනවා පොඩි එකෙකුත් තාත්තා පස්සෙන් දුවන් ආව නම්. 🤩
    මන්නම් මිනිස්සුන්ගෙ දිහා ඉමෝෂනල් විදියට බලන්නෙ නෑ බන්, හැමතැනම ඉන්නෙ කැරියො අහින්සක මූන පෙන්නගෙන.
     
    • Sad
    Reactions: NRTG and Mr Bones