මේ සේනක බිලිලේ මහතාගේ එක පුතෙක් කැනඩාවේ ඉන්නේ. මම මේ පින්තුර දැම්මයින් පස්සේ fb එකේ මට මැසේජ් කරා. මේ මහත්තය තාමත් මට email එවනවා , හරි හොද මනුස්සයෙක්. ඒ පව්ලේ ගොඩක් අය මට msg කරලා ඒ පින්තුර ඉල්ලාව. මම එයාලගේ ඔක්කොම පින්තුර දුන්න hires වලින් තියන සෙට් එකක්.. ඒ අයට පට්ට සතුටු උනා ඒ පොටෝ දැකල. ඒ අය ඒ පින්තුර වලින් දැකල තියෙන්නේ පින්තුර 2 විතර, ඒවත් ගොඩක් පරණ වෙලා පාට පිච්චිලා.
ඒ ගැන පස්සේ ත්‍රෙඩ් එකක දාන්නම් වෙනම..
කවුද මේ
සේනක බිබිලේ?
Wow උඹ් නම් genius කෙනෙක්![]()
මේවා බන් අව්රුදු ගණක ඉඳන් ආකයිව් අස්සේ රිංගල හෙන ගේමක් දීල හොයා ගන්නේ.. සමහර archives දැන් ඇත්තෙත් නැ ඒ.උබ ලඟ පට්ට වටින කලෙක්ෂන් එකක් තියෙනවනේ.
පව්ලෙ අය ලගවත් නැති ඒවා කොහොමද බං උබට හම්බවෙන්නෙ?
PM දාලා කිව්වත් කමක් නෑ. නිකං දැනගන්න අහන්නෙ.
ඉන්ටනෙට් එකේ හොයල තමයි අවරුදු ගානක්..oyata kohomada owa awe?![]()
ඒ ගැන පස්සේ ත්‍රෙඩ් එකක දාන්නම් වෙනම..
// මේ පින්තුර වලට නාසි ජර්මානු සම්බන්ද තාවයකුත් තියනවා..//
පොටෝ ටික අරන් ඇත්තේ ජර්මන් කැමරාවකින් නේද ?
------ Post added on Jun 30, 2022 at 5:14 PMමේකට Nazi සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා කියන්න මචං